බ්‍රිතාන්‍යයේ වැඩි ම කැමැත්ත ශ්‍රී ලංකා &#3462

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අපෙඋන් ලොකු ගනන් දිලා පොශ් වෙන්ඩ තරැ පහේ එවගෙන් සුද්දොන්ගේ ලේඩ් කෑම කද්දි.සුද්දො අපේ ගුණ කෑම එහේ කනවා..




    ඒ රටවල් වල ගෙදර හදන කෑම වලට ලොකු තැනක් තියෙනවා .
    ඔය මැක්ඩොනල්, ඒ එෆ් සී වගෙ ෆාස්ට් ෆුඩ්ස් කන්නෙ මිනිස්සු නැති කමට ගොඩාක්ම. එහෙමත් නැත්තම් හදිසියකට වගෙ.
    ඔය ෆාස්ට් ෆූඩ් නිසා උන්ගෙ රටවල් වල අධික ස්ථුලතාව මිනිස්සු අතර වැඩි වශයෙන් තියෙනවා.
    අපෙ කෑම වලට සුද්දො විතරක් නෙමෙ අල්ලපු රටෙ උන් නෙපාලි බංගලි ගොඩාක් ආසයි.

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    gale abaranne nethuwa athin anala kana sambola nikan thriposha tharamwath raha nehe.




    ගලෙ ඇඹරීම හො පොඩි වංගෙඩියක දාලා කොටා ගැනීම තමා නියම .මිරිස් කුඩු නැතුව
    ගම්මිරිස්, ලුණු, සුදුළුණු ,ළුැණු ,සැර කොච්චි කරල් එකට දාලා පොල් එක්ක කොටලා කාපන් .
    සුපිරි සම්බල් එක.

    සම්බල් තෙල් දාලත් බදිනවා
    තවත් රසයි ඒක.
    ඔනි නම් මාමයිට් ටිකකුත් මික් කරගන්න තියෙන්නෙ .ඊට වඩා රහයි.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ගලෙ ඇඹරීම හො පොඩි වංගෙඩියක දාලා කොටා ගැනීම තමා නියම .මිරිස් කුඩු නැතුව
    ගම්මිරිස්, ලුණු, සුදුළුණු ,ළුැණු ,සැර කොච්චි කරල් එකට දාලා පොල් එක්ක කොටලා කාපන් .
    සුපිරි සම්බල් එක.

    සම්බල් තෙල් දාලත් බදිනවා
    තවත් රසයි ඒක.
    ඔනි නම් මාමයිට් ටිකකුත් මික් කරගන්න තියෙන්නෙ .ඊට වඩා රහයි.

    තෙල් දාන සම්බෝලෙට උම්බලකඩ කරපිංචා එහෙම දාපුවාම මරු
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Un daala thiyana london wala sri lankan food restaurant tika nam patta.

    ඇයි මං දැක්කා FB එකේ ලන්ඩන් වල ආප්ප කඩයක් තියනවා වැලිගම කියලා. සුද්දියෙක් නානාප්‍රකාර ආප්ප හදනවා.