බ්‍රිතාන්‍යයේ සිට ගුවන් යානා මෙරටට පැමිණීම අත්හිටුවයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන සියලුම ගුවන් යානා වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටිනවා.
    ඒ අනුව හෙට දින අළුයම 2.00 සිට මෙම තහනම ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
    බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් -19 වෛරස ප්‍රභේදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් යලි ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කරනු ලබන දිනය සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.
    බ්‍රිතාන්‍යයේ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ මේ වන විට ලොව රටවල් 40 කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීමට ඊයේ දිනයේ සිට කටයුතු කර තිබෙනවා.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පොන්නයො තොපිට හෙන ගහනවා.අපිට ලංකාවට එන එක තහනම් කරන්න තොපි කවුද? අපි බ්‍රිටිශ් සිටිසන්ස්ලා .අපිත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා.වහාම එයාපෝට් එක ඇරපන්.ලංකාව අපේ කොලොනියක්.තොපි මොක්කුද යකො.අලුත් වෛරස් මාදිලිය ඉක්මනට බෝවුනාට ඒක මයිල්ඩ් එකක්.ඒක මෙහේ ලැබ් එකක හැදුවේ ඒකෙන් කොරොනාවලට ප්‍රතිශක්තියක් එනවා වසර ගානකට.ඉන්ජෙක්සන් ගැහුවා වගේ තමයි.පොඩි හෙම්බිරිස්සවක් එනවා.ඒ උනාට මාරාන්තික නෑ.මාරන්තික කරන ප්‍රෝටින් අණු අයින් කරලා මේක හැදුවේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,203
    54,988
    113
    Colombo
    යන්තම් ඇති.මේකෙ ඉන්න @dxx ගෙ ත්‍රෙඩ් එක දැකල.දැන් කනක් ඇහිල ඉන්න පුලුවන්.
     
    • Haha
    Reactions: Dr.Amdan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොන්නයො තොපිට හෙන ගහනවා.අපිට ලංකාවට එන එක තහනම් කරන්න තොපි කවුද? අපි බ්‍රිටිශ් සිටිසන්ස්ලා .අපිත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා.වහාම එයාපෝට් එක ඇරපන්.ලංකාව අපේ කොලොනියක්.තොපි මොක්කුද යකො.අලුත් වෛරස් මාදිලිය ඉක්මනට බෝවුනාට ඒක මයිල්ඩ් එකක්.ඒක මෙහේ ලැබ් එකක හැදුවේ ඒකෙන් කොරොනාවලට ප්‍රතිශක්තියක් එනවා වසර ගානකට.ඉන්ජෙක්සන් ගැහුවා වගේ තමයි.පොඩි හෙම්බිරිස්සවක් එනවා.ඒ උනාට මාරාන්තික නෑ.මාරන්තික කරන ප්‍රෝටින් අණු අයින් කරලා මේක හැදුවේ.🤣🤣
     
    • Haha
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    පොන්නයො තොපිට හෙන ගහනවා.අපිට ලංකාවට එන එක තහනම් කරන්න තොපි කවුද? අපි බ්‍රිටිශ් සිටිසන්ස්ලා .අපිත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා.වහාම එයාපෝට් එක ඇරපන්.ලංකාව අපේ කොලොනියක්.තොපි මොක්කුද යකො.අලුත් වෛරස් මාදිලිය ඉක්මනට බෝවුනාට ඒක මයිල්ඩ් එකක්.ඒක මෙහේ ලැබ් එකක හැදුවේ ඒකෙන් කොරොනාවලට ප්‍රතිශක්තියක් එනවා වසර ගානකට.ඉන්ජෙක්සන් ගැහුවා වගේ තමයි.පොඩි හෙම්බිරිස්සවක් එනවා.ඒ උනාට මාරාන්තික නෑ.මාරන්තික කරන ප්‍රෝටින් අණු අයින් කරලා මේක හැදුවේ.
    ඔරියන් තුමාට මළ පැනලා 🤩🤩🤩
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    uk karth oka china walata karanne na ne

    China වලට කරන්නෙ මොකටද උන් ලස්සණට දැන් කන්ට්‍රෝල් කරන් ඉන්නෙ..UK කොරෝන පැටව් ගහනවා..මේක වෙනම කොරෝනා වෙෙරස් ඵකක්..දැන් තියෙන ඵකට වඩා 75% ක වේගෙන් පැතිරෙනවා..ඒකයි රටවල් 50ක් වගේ දැන් UK ෆ්ලයිට්ස් ban කරලා තියෙන්නෙ..
     
    • Like
    Reactions: hirugalbandara

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    China වලට කරන්නෙ මොකටද උන් ලස්සණට දැන් කන්ට්‍රෝල් කරන් ඉන්නෙ..UK කොරෝන පැටව් ගහනවා..මේක වෙනම කොරෝනා වෙෙරස් ඵකක්..දැන් තියෙන ඵකට වඩා 75% ක වේගෙන් පැතිරෙනවා..ඒකයි රටවල් 50ක් වගේ දැන් UK ෆ්ලයිට්ස් ban කරලා තියෙන්නෙ..
    යූකේ කෙලෝගන්නවා ලොකු එකෙන් කියලා මම කියලා ඇති මාර්තු වලම.
    ඌරොන්ට මොන සෞක්‍යද🤣🤣
     
    • Haha
    • Love
    Reactions: dxx and dilshan87

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    බ්‍රිටිස් සිටිසන්ස්ලට එයාපෝට් වහන්න තොපිට හයියක් ආවේ කොහෙන්ද? උකුනු පුකවල් ගිය උඩ.යකෝ තොපි අපේ යටත් වැසියන් කියලා අමතක වුනාද? ඕක ඇරපන් වහාම.නැත්නම් අපේ රෝයල් ආමි එක එවලා තොපිට පහර දෙනවා