සමාජයේ වේගයෙන් පැතිරෙන බවට හඳුනාගත් කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු කොළඹ හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
නව වෛරසය ආසාදිතයා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ පළමු සහ දෙවන ආශ්රීතයන් හඳුනා ගනිමින් සිටින බව සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සඳහන් කරයි.
මීට දින කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය ආසාදිතයන් බියගම,අවිස්සාවේල්ල සහ වව්නියාවෙන් වාර්තා වූ අතර මෙම ප්‍රභේදයේ වේගවත් පැතිරීමේ හැකියාව හේතුවෙන් ඉදිරි සති කිහිපය තුල දිවයිනේ කොරෝනා රෝගීන් ගේ වැඩි වීමක් සිදුවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
https://lankatruth.com/si/?p=110668