බ්‍රිතාන්‍ය යුද අපරාධ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බ්‍රිතාන්‍ය යුද අපරාධ

    ir_2319974b.jpg

    ඉරාක වැසියන් පිරිසකට හිරිහැරකරන බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක්

    කොටි ඩයස්‌පෝරාවේ අවශ්‍යතා මත ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගන බ්‍රිතාන්‍යයේ යුද අපරාධ ක්‍රියා සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෙළිදරව් කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇත.

    එසේම බ්‍රිතාන්‍යය විසින් දේශපාලන රැකවරණ දී ඇති කොටි ක්‍රියාකාරිත්ව නාමලේඛනයක්‌ ද ලෝක ප්‍රජාවගේ අවධානය සඳහා ඉදිරිපත් කෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

    බ්‍රිතාන්‍ය හමුදා සිදුකළ යුද අපරාධවලට අදාළ තොරතුරු රැසක්‌ එරට සිටින ශ්‍රී ලාංකිකයන් හා බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවට ලබාදී ඇත.

    අයි. ආර්. ඒ. සංවිධානයට සම්බන්ධ යුද අපරාධකරුවන් රැසක්‌ බ්‍රිතාන්‍යයේ නිදැල්ලේ සිටින බවට තොරතුරු සාක්‍ෂි සහිතව මෙරටට ලැබී තිබේ.

    මෙයට අමතරව කොටි සංවිධානය සතුව තිබී සොයාගත් යුද උපකරණ හා විද්යුත් උපකරණ ද බ්‍රිතාන්‍ය සමාගම්වල නිපදවූ ඒවා යෑයි හෙළි වී ඇත.

    කොටි ළඟ තිබී ජල ස්‌කූටර් රැසක්‌ සොයාගන්නා ලද අතර එය බ්‍රිතාන්‍යයේ නිපදවූ නිෂ්පාදන යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

    2013/11/20 දිවයින
     
    • Like
    Reactions: hacker T and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල එල ඔක තමයි කරන්ඩ ඔනෙ ඌරගෙ මාලු උගෙ ඇගේම තියල කපමු :yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    machan mewa aththata wenawanm hodai. habai oya divaine news eka thiyenne
    ubala wage anduwata kade yana game bayiyo form karanna. ekath dura diga kalpana
    karala nemei wage liyala thiyenne,IRA karayonge seen eken wade nondi.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    machan mewa aththata wenawanm hodai. habai oya divaine news eka thiyenne
    ubala wage anduwata kade yana game bayiyo form karanna. ekath dura diga kalpana
    karala nemei wage liyala thiyenne,IRA karayonge seen eken wade nondi.

    ගමේ උන් බයියොද? උඹ හෙන නගර වැසියද? වෙනවද නැද්ද කියලා බලපන්කො. වැඩේ වෙන්නත් කලින් රිදිලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan mewa aththata wenawanm hodai. habai oya divaine news eka thiyenne
    ubala wage anduwata kade yana game bayiyo form karanna. ekath dura diga kalpana
    karala nemei wage liyala thiyenne,IRA karayonge seen eken wade nondi.
    පල බල්ලො යන්ඩ,තො දන්නවද "බයියා" කියන එකේ තේරුමවත් ගස් ගොනා,මෙතන ලැගල පොර ටොක් දුන්නට.:angry:
    දන්නවනම් කියපන් බලන්ඩ බයියා කියන එකේ තේරුම?? :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමේ උන් බයියොද? උඹ හෙන නගර වැසියද? වෙනවද නැද්ද කියලා බලපන්කො. වැඩේ වෙන්නත් කලින් රිදිලා

    නගර වසියො නෙමේ මුන්,සුද්දගෙ @@ ලොවන තුප්පහියො.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    dan umba hambayanta kade yanawa kiyai.......... :lol::lol:

    The worlds largest war crimes a starting from US and British.....
    specially Anti Muslim crimes.......
     
    Last edited: