බ්‍රේක් බයින්ඩ්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Alto ekaka බ්‍රේක් බයින්ඩ් wenna hethu monawada??
    piliyama mokakda?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඉස්සරහනං,
    බ්‍රේක් කැලිපර් මළකඩ කාල ඇති. සුද්ද කරල රෙපෙයාර් කිට් එක දැම්මම හරි.

    පස්සනං දුවන්න ගත්තම නිකං හරි යයි.
    හරි නොගියොත් බ්‍රේක් සිලින්ඩර්, ඩ්‍රම් සුද්ද කරන්න වෙයි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉස්සරහනං,
    බ්‍රේක් කැලිපර් මළකඩ කාල ඇති. සුද්ද කරල රෙපෙයාර් කිට් එක දැම්මම හරි.

    පස්සනං දුවන්න ගත්තම නිකං හරි යයි.
    හරි නොගියොත් බ්‍රේක් සිලින්ඩර්, ඩ්‍රම් සුද්ද කරන්න වෙයි.
    ela ela thnx :yes:
    dan pora ghin garage ekakata dala
    malakada walata hirawela thibila thiyenne
     
    Last edited: