Ambuluwawa tower road

Max_r

Well-known member
  • May 10, 2007
    12,562
    1
    15,184
    113
    පාර නම් හොදයි බන් කාපට් කරලා තියෙන්නෙ!
    පාර්කින්ග් තියෙ උඩ
    එකලඟ නැග්ම එක්කම බෙන්ඩ් තියෙනවා!

    පාමුල ඉන්න ටුක් උට්ටලා යන්න කලින් පොලිසියෙන් වගෙ නවත්තන්න ට්‍රයි කරයි! :yes:
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,728
    1,078
    113
    පාර නම් හොදයි බන් කාපට් කරලා තියෙන්නෙ!
    පාර්කින්ග් තියෙ උඩ
    එකලඟ නැග්ම එක්කම බෙන්ඩ් තියෙනවා!

    පාමුල ඉන්න ටුක් උට්ටලා යන්න කලින් පොලිසියෙන් වගෙ නවත්තන්න ට්‍රයි කරයි! :yes:
    E kiwwe mchn? Tuk eun ekka yanna denne nadda?

    Wassa nisa aulk nathi weida me sathiye giyoth
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,562
    1
    15,184
    113
    E kiwwe mchn? Tuk eun ekka yanna denne nadda?

    Wassa nisa aulk nathi weida me sathiye giyoth
    Tuk un giya gaman talk denne e widiyata,
    Unwa ganan ganna epa.

    Wassa gana nm no idea
    Eka carpet karapu hoda parak bn, case na
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,595
    1
    42,708
    113
    මාත් ඔය අට්ටාලෙට නැග්ග වෙවුල වෙවුල

    මරාලයක් ඕක