බ්‍රේක් නැතිවෙලාලු.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~

    මේක එලවපු ගෑනු කෙනා මැරෙන්න කලින් කියලා තිබ්බලු බ්‍රේක් නැතිවුනා කියලා. සමහර විට කන්ද පහලට නම් ඩ්‍රයිව් කලේ බ්‍රේක් එකේම පහලට එන්න ඇති. හරියටම කියන්න බෑ ඉතින්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113

    මේක එලවපු ගෑනු කෙනා මැරෙන්න කලින් කියලා තිබ්බලු බ්‍රේක් නැතිවුනා කියලා. සමහර විට කන්ද පහලට නම් ඩ්‍රයිව් කලේ බ්‍රේක් එකේම පහලට එන්න ඇති. හරියටම කියන්න බෑ ඉතින්.

    අද වෙද්දි 5ක් මැරිලා

    සහරාන් බෝම්බ මොඩ්ල්

    @Al Baik මේකෙ හතක් පුළුවන් ද? 😋
    තම්බි ආසම ජාතියෙ වාහනයක් බන්, මට හිතාගන්න බැරි ඇයි මුන් මේවගේ ඒවට ආස කියලා. සමහර විට උන්ගෙ ලොකු පවුල එක පාර ගෙනියන්න පුලුවන් නිසා වෙන්න්න ඇති
    ------ Post added on Jul 20, 2025 at 10:24 AM
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    Brake rath wena case enawaa

    mageth Highway 100+ Km eka parak gihilla awilla break karanna giyama saddayak awaa eka parak

    balanna giyama pads heat wela sawuthu wela, aluthin damma
    highway eke yadi break use wenne nane mchn. 100KMPh yaddi kohomath air ekath ekka heat wenne na. Ubage heat wela thiyenawakiyanne break bind wela athi


    hills steep pathi wala kohomada yanne kiyala meke dala na neh,
    ------ Post added on Jul 20, 2025 at 11:38 AM
     
    • Like
    Reactions: jamiezue

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    Oka godak ma wenne kandey bahiddi break eke kakula thiyan bahinne....break rath unama..break wadinne nah.. lessagena yanawa..mata nuwara eli indan bahiddi oka una.. aniwaryen auto eke low gear ekata hari dagane ..engine breaking walin pallehata enna ona..
    L gear ekada?
     
    • Like
    Reactions: jamiezue

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Oka godak ma wenne kandey bahiddi break eke kakula thiyan bahinne....break rath unama..break wadinne nah.. lessagena yanawa..mata nuwara eli indan bahiddi oka una.. aniwaryen auto eke low gear ekata hari dagane ..engine breaking walin pallehata enna ona..
    ඉස්සරහ බ්‍රේක්ද පස්ස බ්‍රේක් ද?
     
    • Like
    Reactions: jamiezue

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    වාහනේ manual නම් බර ගියර් ඒකක යන්න 2,1

    Auto, Tiptronic නම්, ඒත් 2,1 වගේ
    Auto නම්, L, B

    වාහන පදිද්දි brake use කරන්නේ නෑ කියලා හිතාගෙන පදිනවනම්, හොඳ fuel efficiency එකක් ගන්නත් පුළුවන්. අනතුරුත් අඩු වෙනවා මොකද උඹ සෑහෙන්න අවදනෙන් යන්නේ brake නැතුව gas වලින් speed එක control කරන්න බලන නිසා

    Hydrolic foot brake fail උනොත්, handbrake eken gemak gahanna puluwan.. eth eka parata adinna epa.. pump karanawa wage hemin karanna ona.. lever type handbrake ona ithin boththam obana handbrake no use.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,122
    27,550
    113
    සහරාන් බෝම්බ මොඩ්ල්

    @Al Baik මේකෙ හතක් පුළුවන් ද? 😋
    7 නෙමෙයි ඌරෝ 72ක් පුළුවන් ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔය ජාතියේ වාහන වල බ්‍රේක් ඉක්මනට රත් වෙනවා.
    ජපානේ ටවුන් වල පදින්න හදපු වාහන මුන් ගෙනැල්ලා ලංකාව වගේ ලොකු රටක කඳු පල්ලම් හැම ගුබෑයමකම යනවා කෙලගෙන :dull::baffled:
     
    • Haha
    Reactions: wpril5