බ්‍රේකින් - රනිල්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    අඩෝ චන්ද ටික ගනන් හදල බලපන් රනිල් නිසා තමා අනෘරයිය දිනන්නෙ.

    ඒ විතරක් නෙවෙයි බුවා කෙලින්ම පුතානො දේශපාලන අනාතයෙක් බවට පත් කරල නතර කරන්නෙ ගෙදර යන්න කලින්. ඌ 2022 ගෙදර ගියා නම් ගන්නෙ නැතුව මේ චන්දෙ දිනන්නෙ බුරු පුතා :no:

    1990 ගනන් වල ඉදන් ඌට මඩ ගහල රටේ පරම්පරාවක්ම මිනිස්සු උට වයිර කරන විදියට මොල හෝදපු රාජපස්ස සෙට් එකටත් පුකෙන් යන්න දීල, උගෙ පක්ශෙ කඩල ඉක්මනට ජනාදිපති වෙන්න බලන් හිටපු ලැවරි පුතාටත් දේශපාලන හිගන්නෙක් කරල සදා කාලික දේශපාලන ප්‍රතිවාදී පක්ශය උන නිදහස් පක්ශය හුකෝලාම යන තැනට පත් කරපු රනිල් මට නම් වැඩ්ඩෙක් තමා :yes:

    PS

    සජිත්!

    ඔබට කීමට ඇත්තෙ මෙපමනයි

    ezgif-2-cae21a2a11.gif
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    නාමලය හැම තැනම 3% ගානට වැටිලා ඔයි... බලපන් කරුමෙ

    හැබැයි රනිල් කලින් පූතනෝ ට එක් වෙමු කියලා කිව්වා නේද.
     
    • Haha
    Reactions: shenat and vito

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    රනිල්ගේ ජංගම දුරකතනය නැති වී ඇත. වේදිකාව අසබඩට පැමිණෙන්න
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    අඩෝ චන්ද ටික ගනන් හදල බලපන් රනිල් නිසා තමා අනෘරයිය දිනන්නෙ.

    ඒ විතරක් නෙවෙයි බුවා කෙලින්ම පුතානො දේශපාලන අනාතයෙක් බවට පත් කරල නතර කරන්නෙ ගෙදර යන්න කලින්. ඌ 2022 ගෙදර ගියා නම් ගන්නෙ නැතුව මේ චන්දෙ දිනන්නෙ බුරු පුතා :no:

    1990 ගනන් වල ඉදන් ඌට මඩ ගහල රටේ පරම්පරාවක්ම මිනිස්සු උට වයිර කරන විදියට මොල හෝදපු රාජපස්ස සෙට් එකටත් පුකෙන් යන්න දීල, උගෙ පක්ශෙ කඩල ඉක්මනට ජනාදිපති වෙන්න බලන් හිටපු ලැවරි පුතාටත් දේශපාලන හිගන්නෙක් කරල සදා කාලික දේශපාලන ප්‍රතිවාදී පක්ශය උන නිදහස් පක්ශය හුකෝලාම යන තැනට පත් කරපු රනිල් මට නම් වැඩ්ඩෙක් තමා :yes:

    හාමුට ඉතින් සජියට වඩා ඇබිත්තියව විශ්වාසයි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,683
    16,895
    113
    අඩෝ චන්ද ටික ගනන් හදල බලපන් රනිල් නිසා තමා අනෘරයිය දිනන්නෙ.

    ඒ විතරක් නෙවෙයි බුවා කෙලින්ම පුතානො දේශපාලන අනාතයෙක් බවට පත් කරල නතර කරන්නෙ ගෙදර යන්න කලින්. ඌ 2022 ගෙදර ගියා නම් ගන්නෙ නැතුව මේ චන්දෙ දිනන්නෙ බුරු පුතා :no:

    1990 ගනන් වල ඉදන් ඌට මඩ ගහල රටේ පරම්පරාවක්ම මිනිස්සු උට වයිර කරන විදියට මොල හෝදපු රාජපස්ස සෙට් එකටත් පුකෙන් යන්න දීල, උගෙ පක්ශෙ කඩල ඉක්මනට ජනාදිපති වෙන්න බලන් හිටපු ලැවරි පුතාටත් දේශපාලන හිගන්නෙක් කරල සදා කාලික දේශපාලන ප්‍රතිවාදී පක්ශය උන නිදහස් පක්ශය හුකෝලාම යන තැනට පත් කරපු රනිල් මට නම් වැඩ්ඩෙක් තමා :yes:
    Naluwek neme molayak kiyanne nikanda ithin
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    අපි සහජීවනේ, එක්ව රට හදමු ගෑවට දෙමල මුස්ලිම් බහුතරේ එහෙම නැහැ කියල උතුරු/නැගෙනහිර, උඩරට දෙමල/මුස්ලිම් area වලින් ලොකු ගැප් එක්ක සජිත් දිනලා තියන විදියෙන් හොඳින් පේනවා.

    ඕව හොඳට මතක තියාගනිල්ලා..
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ලපකොටා අල්ලයි නේද ආවම? උඹවගේ පොන්නයා වගේ තැන තැන කියව කියව ඉදීද දැන්නෑ.

    :lol:

    5000 හම්බෙන අවසන් හෝරා කිහිපයේ නැගෙන අඳෝනා ගණන් ගන්නේ නෑ දැන්...
     
    • Like
    Reactions: nul

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    :lol:

    5000 හම්බෙන අවසන් හෝරා කිහිපයේ නැගෙන අඳෝනා ගණන් ගන්නේ නෑ දැන්...
    උපරිම වේදනාවේ සලකුන 5000,කැම්පේන්. පොන්නකම උපරිමයි😂.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    Api sahajeewane gaawata, demalu, muslim bahuthare ehema naha kiyala north/east sajiyata apu chanda goden penawa..

    යාපනෙ එහෙම අමු පතෝල බන්. උන් දීල තියන චන්ද වලින් මොකාටවත් වැඩක් නෑ. ඇත්තටම බැලුවොත් උන්ගෙ ඒ තියන ගොබ්බ ගතිය රටට හොදක් :rofl:
     
    • Like
    Reactions: Purple2022

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අඩෝ චන්ද ටික ගනන් හදල බලපන් රනිල් නිසා තමා අනෘරයිය දිනන්නෙ.

    ඒ විතරක් නෙවෙයි බුවා කෙලින්ම පුතානො දේශපාලන අනාතයෙක් බවට පත් කරල නතර කරන්නෙ ගෙදර යන්න කලින්. ඌ 2022 ගෙදර ගියා නම් ගන්නෙ නැතුව මේ චන්දෙ දිනන්නෙ බුරු පුතා :no:

    1990 ගනන් වල ඉදන් ඌට මඩ ගහල රටේ පරම්පරාවක්ම මිනිස්සු උට වයිර කරන විදියට මොල හෝදපු රාජපස්ස සෙට් එකටත් පුකෙන් යන්න දීල, උගෙ පක්ශෙ කඩල ඉක්මනට ජනාදිපති වෙන්න බලන් හිටපු ලැවරි පුතාටත් දේශපාලන හිගන්නෙක් කරල සදා කාලික දේශපාලන ප්‍රතිවාදී පක්ශය උන නිදහස් පක්ශය හුකෝලාම යන තැනට පත් කරපු රනිල් මට නම් වැඩ්ඩෙක් තමා :yes:
    සජිය හෙන පව්කාරයා. ඒ දවසේ ගෝට දෙන්න හැදුවම ගත්තනම් අද උ ජනාධිපති
     
    • Haha
    Reactions: king solomon

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,266
    3,855
    113
    අඩෝ චන්ද ටික ගනන් හදල බලපන් රනිල් නිසා තමා අනෘරයිය දිනන්නෙ.

    ඒ විතරක් නෙවෙයි බුවා කෙලින්ම පුතානො දේශපාලන අනාතයෙක් බවට පත් කරල නතර කරන්නෙ ගෙදර යන්න කලින්. ඌ 2022 ගෙදර ගියා නම් ගන්නෙ නැතුව මේ චන්දෙ දිනන්නෙ බුරු පුතා :no:

    1990 ගනන් වල ඉදන් ඌට මඩ ගහල රටේ පරම්පරාවක්ම මිනිස්සු උට වයිර කරන විදියට මොල හෝදපු රාජපස්ස සෙට් එකටත් පුකෙන් යන්න දීල, උගෙ පක්ශෙ කඩල ඉක්මනට ජනාදිපති වෙන්න බලන් හිටපු ලැවරි පුතාටත් දේශපාලන හිගන්නෙක් කරල සදා කාලික දේශපාලන ප්‍රතිවාදී පක්ශය උන නිදහස් පක්ශය හුකෝලාම යන තැනට පත් කරපු රනිල් මට නම් වැඩ්ඩෙක් තමා :yes:
    මොල ගෙනාපු නැවක් ඉතින් :love2:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අපි සහජීවනේ, එක්ව රට හදමු ගෑවට දෙමල මුස්ලිම් බහුතරේ එහෙම නැහැ කියල උතුරු/නැගෙනහිර, උඩරට දෙමල/මුස්ලිම් area වලින් ලොකු ගැප් එක්ක සජිත් දිනලා තියන විදියෙන් හොඳින් පේනවා.

    ඕව හොඳට මතක තියාගනිල්ලා..
    මතක තියා මොනවා කරන්නද? උන් කොහොමත් එහෙම තමයි, සිංහල බහුත්රේ කැමති එකෙක් එනවට අකමැතියි. වැරැද්දක් කියන්නත් බෑ, මතකනේ ජාතිවාදෙ අවුස්සපු ගෝටව ගෙනාපු හැටි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    UNP එකට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය කර තිබේ