Questions බ්‍රේල් ක්‍රමයට මුද්‍රණය කරන්න බැරිද...

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බ්‍රේල් ක්‍රමයට ඡන්ද පත්‍රිලාවෙ මුද්‍රණය කරන්න හැකියාවක් තියෙනවද කියල කාටහරි අවබෝධයක් තියෙනවද. හැම අන්ධ කෙනෙක්ටම බ්‍රේල් කියවන්න බැහැ තමයි. හැබැයි පුළුවන් කෙනෙකෙනෙක්ට අවස්ථාව දෙන්න ක්‍රමවේදයක් හදන්න බැරිකමක් තියෙනවද..... අනාගතේ වත්..

    https://www.todaynewslk.com/archives/43232

    ඡන්ද පත්‍රිකාව සලකුණු කරගැනීමට සහායකයෙකු රැගෙන යා හැකි ආකාරය ගැන මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්

    පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට (අශක්නුතාවය) පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකි වන පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

    bUmP :unsure:
    ------ Post added on Aug 28, 2024 at 9:51 AM
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,085
    2,226
    113
    Wonder if it's too expensive to print visually handicapped friendly ballot papers

    The Australian Electoral Commission (AEC) has a range of information and services to support
    voters who are blind or have low vision

    ■ cast a vote over the telephone from any location, or
    ■ cast a vote with assistance at any polling place or by post.

    Bump
     
    • Like
    Reactions: NRTG and Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Wonder if it's too expensive to print visually handicapped friendly ballot papers

    The Australian Electoral Commission (AEC) has a range of information and services to support
    voters who are blind or have low vision

    ■ cast a vote over the telephone from any location, or
    ■ cast a vote with assistance at any polling place or by post.

    Bump

    (y)
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    Don't we have at least 69 lakhs with sight but no vision. Basically blind voters. :ROFLMAO: More than Braille, Brains are needed.
     
    • Haha
    Reactions: Honda.putha