බ්‍රේල් ක්‍රමයට ඡන්ද පත්‍රිලාවෙ මුද්‍රණය කරන්න හැකියාවක් තියෙනවද කියල කාටහරි අවබෝධයක් තියෙනවද. හැම අන්ධ කෙනෙක්ටම බ්‍රේල් කියවන්න බැහැ තමයි. හැබැයි පුළුවන් කෙනෙකෙනෙක්ට අවස්ථාව දෙන්න ක්‍රමවේදයක් හදන්න බැරිකමක් තියෙනවද..... අනාගතේ වත්..
https://www.todaynewslk.com/archives/43232
ඡන්ද පත්‍රිකාව සලකුණු කරගැනීමට සහායකයෙකු රැගෙන යා හැකි ආකාරය ගැන මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්
පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට (අශක්නුතාවය) පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකි වන පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
bUmP
------ Post added on Aug 28, 2024 at 9:51 AM