බාත්රූම් එකේ ඉන්න මේ කළු පණුවෝ නැති කරන්නේ කොහොමද.

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හොඳට හෝදන්න බාත්රූම් එක
    කොච්චර හැදුවත් එනවා බන් කුදැල්ලෝ වගේ . එකෙක් දෙකෙක් දකින්නේ. එතෝ මොකද්ද වගේ ඇගේ එල්ලෙන්න එනවා වගේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,502
    1
    62,294
    113
    Mother Earth
    ඊයා 🤮 බාත්රූම් වැඩිය හෝදන්න එපා බන්. Dry එකේ තියපන්. බාත්රූම් එකේ wet zone, dry zone වෙන් කරලා නෙමෙයිද හැදුවේ? ටයිල් වල grout ගිහිල්ල ඇති. මම හිතන්නේ ඒවගේ අස්සෙන් තමයි එනවා ඇත්තේ. නැත්තම් water drain එකේ කාණුව කුණු වෙලා ඇති. ඊයා බන් වෙනම ලෙඩක් හැදිලා මැරෙන්නේ ඕකෙක් පුකට රිංගුවොත්. 🤮

    රෑකට බූමිතෙල් බෝතලයක් විතර වක්කරපං. එලිවෙනකොට ඔක්කොම ටික අකුලෝල යනවා.
    ගිනිකුරකුත් ගහපන්. 😍
    ------ Post added on Nov 7, 2024 at 7:52 AM
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,994
    113
    Colombo
    සමහර කාල වලට අපෙත් ඉන්න්ව බන්. ගොඩක් එලියට එන්නෙ bathroom එක lysol දාල හේදුවම. grout අස්සෙන් එන්නෙ බන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඊයා පිරිසිදුව තියා ගනින් හරියට හොදාපන්. බාගෙට රීලා ආවාම තමා හැදෙන්නෙ
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Detol thama
    bathroom eke tile walata yatin concrete dala nedda. wathura nitharama thiyenawanam panuwo hadenawa.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    රෙන්න යන එකත් නැති කරන්න එපා ඕයි මේ පාන්දර ඕවා දාලා.

    ලයිසෝල් වලට HIT ස්ප්‍රේ ටිකක් වැඩිපුර කවලම් කරලා ගහල දවසක් විතර තියෙන්න අරින්න. ඊට පස්සෙ හොඳ ලුණු කුඩු පැකට් එකක් අරන් හැමතැනම පොඩි ලේයර් එකක් වගේ හිටින්න ගාන්න, දවසක් තියල හෝදල දාන්න. වෙනතැනක රෙන්න වෙනවා ඒ දවසෙ ඉතින්. ඒට පස්සෙ කාලෙකට එන්නෙ නෑ, හොඳ තැනකට කියල ටයිල් විදලා පෙස්ට් කන්ට්‍රෝල් එකක් කරගන්න. 15ක් විතර යයි ගේ සයිස් එක අනුව
     
    • Like
    Reactions: Honda.putha

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    330px-Clogmia_Albipunctata_or_moth_fly.jpg


    onna okagen thamai hadenne danna vidihata. bathroom eke kunu randena than clean karapan. 'drain fly larvae' kiyala google karala balapan.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඕක සතියක් විතර වහල දාල තියල අල්ලපු ගෙදර බාත්රුම් එක පාවිච්චි කරපන් මචන්. :rofl:
     
    • Haha
    Reactions: Don GasCan

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,559
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png


    කොමඩ් එක ගලවල මේ බටේ වටේට හොඳට සීල් කරන්න. ඔතනින් වතුර පොලොවට ගිහින් පණුවො හැදුනම බාත්රුම් එකට එනවා
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    බාත් රූම් එක හැමවෙලේම dry තියාගනින්. ඒක එච්චර අමාරු නැහැ. බාත්රූම් එක ඇතුලෙන් wiper එකක් තියාගනින්. මොන වැඩේ කරත් අපහු බාත්රූම් එකෙන් එලියට එනකොට ඕක wipe කරලා එලියට වරෙන්. එතකොට බාත්රූම් එකත් නිතරම clean. dry නිසා කකුල්වල කුණු ටයිල් එකේ ගෑවෙන්නෙත් නැහැ. ඔය පණු කේස් එක ඉබේම හරියනවා.
     
    • Like
    Reactions: gattaKO