කොච්චර හැදුවත් එනවා බන් කුදැල්ලෝ වගේ . එකෙක් දෙකෙක් දකින්නේ. එතෝ මොකද්ද වගේ ඇගේ එල්ලෙන්න එනවා වගේහොඳට හෝදන්න බාත්රූම් එක
ගිනිකුරකුත් ගහපන්.රෑකට බූමිතෙල් බෝතලයක් විතර වක්කරපං. එලිවෙනකොට ඔක්කොම ටික අකුලෝල යනවා.
Sathiyak renne nathuwa idapan. Ethakota okkoma wada wela yanawa
පිලිකන්නට යන්න කියපන් පොශ් විදියටඕක සතියක් විතර වහල දාල තියල අල්ලපු ගෙදර බාත්රුම් එක පාවිච්චි කරපන් මචන්.![]()