බාත්රූම් එකේ ඉන්න මේ කළු පණුවෝ නැති කරන්නේ කොහොමද.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    කැලෑවලද ඉන්නේ බන්
    මම එලියෙනෙ නාන්නෙ. ඕක පාවිච්චි කරන්න් නෑ. ගානක් එකතු කරගෙන හදන්න ඉන්නෙ ඕක. 97 වගේ හදපු බාතෲම් නේ. තනි පාට ටයිල් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Don GasCan

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මම එලියෙනෙ නාන්නෙ. ඕක පාවිච්චි කරන්න් නෑ. ගානක් එකතු කරගෙන හදන්න ඉන්නෙ ඕක. 97 වගේ හදපු බාතෲම් නේ. තනි පාට ටයිල් තියෙන්නෙ.
    එහෙනම්ඕක පුරාවිජ්ජා එකට බාර දීපන් මචන්. උන් ඕක සංරක්ෂණය කරාවි. :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    එහෙනම්ඕක පුරාවිජ්ජා එකට බාර දීපන් මචන්. උන් ඕක සංරක්ෂණය කරාවි. :lol:
    බිත්තිත් ඇදයි. එක කොනක ටයිල් එක අල්ලලා අනිත් කොනට එද්දි තව ටයිල් කෑල්ලක් කපලා අල්ලන්න වෙනවා. එතකොට මුලු පැටර්න් එකම අවුල් යනවා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කළු ජාතිකයන් මරා දමන්නේ ඇයි? ට්‍රම්ප් ජනාධිපති නිසාද? :(
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    බිත්තිත් ඇදයි. එක කොනක ටයිල් එක අල්ලලා අනිත් කොනට එද්දි තව ටයිල් කෑල්ලක් කපලා අල්ලන්න වෙනවා. එතකොට මුලු පැටර්න් එකම අවුල් යනවා.
    ඔයාට අමු කට්ටක් කන්න වෙන සීන් එකක් තියෙන්නේ. එක්කෝ ඔහොමම තියෙන්න ඇරපන් මචන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ඔයාට අමු කට්ටක් කන්න වෙන සීන් එකක් තියෙන්නේ. එක්කෝ ඔහොමම තියෙන්න ඇරපන් මචන්.
    බිත්තිය කෙලින් කරන්න බැරිද කපරාරුවෙන් පුරවලා?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    බිත්තිය කෙලින් කරන්න බැරිද කපරාරුවෙන් පුරවලා?
    කපරරුවට ඇතුලේ බිත්තිය හොදට ශක්තිමත් නම් කපරරුවෙන් පුරවන්න පුළුවන්.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    කපරරුවට ඇතුලේ බිත්තිය හොදට ශක්තිමත් නම් කපරරුවෙන් පුරවන්න පුළුවන්.
    බාසෙක් ගෙන්නලා පෙන්නල තමා අහන්න ඕන. එතකොට පොටි ලේයර් එක කඩන්න ඕනද කපරාරු කරන්න කලින් ආයෙ?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඔව්. පොත්තම ගලවල ගහන්න කියන්න. භාගෙට / තියන ලේයර් එකට උඩින් ගැහුවම කාලයක් තියෙන්නේ නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඕක සතියක් විතර වහල දාල තියල අල්ලපු ගෙදර බාත්රුම් එක පාවිච්චි කරපන් මචන්. :rofl:
    අල්ලපු ගෙදර එකේ පනුවො බෝවෙයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    රෙන්න යන එකත් නැති කරන්න එපා ඕයි මේ පාන්දර ඕවා දාලා.

    ලයිසෝල් වලට HIT ස්ප්‍රේ ටිකක් වැඩිපුර කවලම් කරලා ගහල දවසක් විතර තියෙන්න අරින්න. ඊට පස්සෙ හොඳ ලුණු කුඩු පැකට් එකක් අරන් හැමතැනම පොඩි ලේයර් එකක් වගේ හිටින්න ගාන්න, දවසක් තියල හෝදල දාන්න. වෙනතැනක රෙන්න වෙනවා ඒ දවසෙ ඉතින්. ඒට පස්සෙ කාලෙකට එන්නෙ නෑ, හොඳ තැනකට කියල ටයිල් විදලා පෙස්ට් කන්ට්‍රෝල් එකක් කරගන්න. 15ක් විතර යයි ගේ සයිස් එක අනුව
    Mix karana ewwanam kalpanawen karanne one.
    nathnam marennath puluwan.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    Mix karana ewwanam kalpanawen karanne one.
    nathnam marennath puluwan.
    ඔව් මේ මික්ස් එක හරියට ආවොත් හුස්මගන්න බෑ. පට්ට සැරක් එන්නෙ.