කැලෑවලද ඉන්නේ බන්අපේ නම් කැරපොත්තො, පත්තෑයො තමා ඉන්නෙ.
මම එලියෙනෙ නාන්නෙ. ඕක පාවිච්චි කරන්න් නෑ. ගානක් එකතු කරගෙන හදන්න ඉන්නෙ ඕක. 97 වගේ හදපු බාතෲම් නේ. තනි පාට ටයිල් තියෙන්නෙ.කැලෑවලද ඉන්නේ බන්
එහෙනම්ඕක පුරාවිජ්ජා එකට බාර දීපන් මචන්. උන් ඕක සංරක්ෂණය කරාවි.මම එලියෙනෙ නාන්නෙ. ඕක පාවිච්චි කරන්න් නෑ. ගානක් එකතු කරගෙන හදන්න ඉන්නෙ ඕක. 97 වගේ හදපු බාතෲම් නේ. තනි පාට ටයිල් තියෙන්නෙ.

බිත්තිත් ඇදයි. එක කොනක ටයිල් එක අල්ලලා අනිත් කොනට එද්දි තව ටයිල් කෑල්ලක් කපලා අල්ලන්න වෙනවා. එතකොට මුලු පැටර්න් එකම අවුල් යනවා.එහෙනම්ඕක පුරාවිජ්ජා එකට බාර දීපන් මචන්. උන් ඕක සංරක්ෂණය කරාවි.![]()
ඔයාට අමු කට්ටක් කන්න වෙන සීන් එකක් තියෙන්නේ. එක්කෝ ඔහොමම තියෙන්න ඇරපන් මචන්.බිත්තිත් ඇදයි. එක කොනක ටයිල් එක අල්ලලා අනිත් කොනට එද්දි තව ටයිල් කෑල්ලක් කපලා අල්ලන්න වෙනවා. එතකොට මුලු පැටර්න් එකම අවුල් යනවා.
බිත්තිය කෙලින් කරන්න බැරිද කපරාරුවෙන් පුරවලා?ඔයාට අමු කට්ටක් කන්න වෙන සීන් එකක් තියෙන්නේ. එක්කෝ ඔහොමම තියෙන්න ඇරපන් මචන්.
කපරරුවට ඇතුලේ බිත්තිය හොදට ශක්තිමත් නම් කපරරුවෙන් පුරවන්න පුළුවන්.බිත්තිය කෙලින් කරන්න බැරිද කපරාරුවෙන් පුරවලා?
බාසෙක් ගෙන්නලා පෙන්නල තමා අහන්න ඕන. එතකොට පොටි ලේයර් එක කඩන්න ඕනද කපරාරු කරන්න කලින් ආයෙ?කපරරුවට ඇතුලේ බිත්තිය හොදට ශක්තිමත් නම් කපරරුවෙන් පුරවන්න පුළුවන්.
අල්ලපු ගෙදර එකේ පනුවො බෝවෙයිඕක සතියක් විතර වහල දාල තියල අල්ලපු ගෙදර බාත්රුම් එක පාවිච්චි කරපන් මචන්.![]()
Mix karana ewwanam kalpanawen karanne one.රෙන්න යන එකත් නැති කරන්න එපා ඕයි මේ පාන්දර ඕවා දාලා.
ලයිසෝල් වලට HIT ස්ප්‍රේ ටිකක් වැඩිපුර කවලම් කරලා ගහල දවසක් විතර තියෙන්න අරින්න. ඊට පස්සෙ හොඳ ලුණු කුඩු පැකට් එකක් අරන් හැමතැනම පොඩි ලේයර් එකක් වගේ හිටින්න ගාන්න, දවසක් තියල හෝදල දාන්න. වෙනතැනක රෙන්න වෙනවා ඒ දවසෙ ඉතින්. ඒට පස්සෙ කාලෙකට එන්නෙ නෑ, හොඳ තැනකට කියල ටයිල් විදලා පෙස්ට් කන්ට්‍රෝල් එකක් කරගන්න. 15ක් විතර යයි ගේ සයිස් එක අනුව
ඔව් මේ මික්ස් එක හරියට ආවොත් හුස්මගන්න බෑ. පට්ට සැරක් එන්නෙ.Mix karana ewwanam kalpanawen karanne one.
nathnam marennath puluwan.