බාන්න කලින් බලලා ඉමු !!

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    බාන්න කලින් බලලා ඉමු !!

    idm_not_showing_bar_download%2Bcopy.jpg


    idm වලින් VIDEO එකක් බාන කොට ඒ video එක මොනවගේ copy එකක්ද,film එකක් කම්
    කැමරා copy එකක්ද,හොද HD copy එකක්ද කියලා අපිට video එක DOWNLOAD වෙද්දි බලාගන්න
    තිබ්බනම් කොහොමද ?? :yes::yes::yes::yes:
    මේ SYSTEM එකින් හොද copy කියලා බොරුවට site වල දාලා තියන film බාලා ඩේටා නාස්ති කරගන්න
    එකත් අවම කරගන්න පුළුවන් වේවි.. :yes::yes:

    එහෙනම් වැඩේට බහිමු !!

    01.මුලින්ම අපි idm එක හරහා download කරන film එකින් 3% - 4%ක් බා ගන්න..
    (DATA පොඩ්ඩක් නාස්ති උනාට බය වෙන්න එපා ;)

    02.බා ගන්න අතරමග idm එක PAUSH කරගන්න..

    03.දැන් windows logo key + r එකවර ගහල run එක open කරගන්න.

    04.පස්සේ පහල විදිහට %appdata% කියලා type කරලා ok කරන්න.

    4.jpg


    05.පහල විදිහට window එකක් ආපුවහම,ඒවලින් idm folder එක හොයාගෙන open කරගන්න
    5.jpg


    06.DwnlData > Administrator name folder එක open කරගන්න..

    07.ඔයාලා download කරන video file name එකට අදාළ folder එකක් තුල,files ගොඩක් හැදිලා ඇති,
    ඒ file එකක් open කරලා vlc media player එකින් run කරාම video එකේ qulity එක බලා ගන්න පුළුවන්.. :rolleyes::rolleyes::rolleyes:
    (පහලින් තියන්නේ මං බාන video එකක files ටික සහ video qulity එක)

    Untitled.png


    Untitled%2B2.jpg


    HTML:
     <a href="http://elakiripc.blogspot.com/2015/05/idm-video.html">උපුටා ගත්තේ මෙතනින් </a>

    :yes::yes::yes::yes::yes:
     

    Similar threads