බාන්න මොනවහරි කියහන්....

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,052
    113
    −273.15°C
    බාන්න මොනවහරි කියහන්....

    6a00e54ef4f3768834017ee5572a94970d-800wi


    ඩේටා ගොඩක් ඉතුරු වෙලා තියෙනවා,බාන්න හොඳ Tutorials (Lynda or other) පැක් ටිකක් කියන්න.උදව් කරන අයට Rep 4++++ ගානේ සලකනු ලැබේ....
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,052
    113
    −273.15°C
    itn bn thama mase iwara nane :D
    tutorial one ekai epa ekai hama ekama bnna epa bn one tika witharak bapan :P

    මාසේ අන්තිමට බාන්න රෙඩි කරන් ඉන්න හදන්නේ.
    හොඳ ඒවා හොයාගන්න නෑනේ,සීඩ්ස් නෑ සමහර ඒවල..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සාමාන්‍යෙයන් අපි බානවා කියන්නෙ ගහක තියෙන දෙයක් නොතැලී බිමට බාන එක..
    ඒ කියන්නේ පොල් වගේනන් කඩනවා... තැඹිලි වගේනන් බානවා...

    ඉතින් බාන්නෙ තැලෙන්න පුලුවන් ඒවා.. ඒ කියන්නේ අපිට බාන්නනන් තියෙන්නෙ වැල වගේ ඒවා තමයි...