බාන්න

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තිය තිය බලන එක බුරුවා කියල තිබුනා ඒකයි ආවේ :angry:

    :rofl::rofl::rofl: අහ්
    ආවනම් ත්‍රිඩ් එකට සම්මාදන් වෙලා යන්නහ්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Riverdale,Siren,The Punisher,Blindspot

    11.gif
    Riverdale නම් තියෙනවාහ් බලමු අනිත් ටිකත් බැවෙන්නහ් දාලා ...
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ඉන්ඩියන් එවුන් දකිනකොට මල පනිනවාහ් බ0 :rofl::rofl:

    එහෙමද :D මාත් වැඩිය හින්දි බලන්නෙ නෑ, netflix series එකක් නිසා බලන්න ගත්තෙ, හිතුවට වඩා කතාව හොඳයි :)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙමද :D මාත් වැඩිය හින්දි බලන්නෙ නෑ, netflix series එකක් නිසා බලන්න ගත්තෙ, හිතුවට වඩා කතාව හොඳයි :)

    ස්ටොරිය හොදහ් ඇති එත් උන්ගෙ මුස්පෙන්තු මුනු පෙනහ් කොට මල පනිනවාහ් :rofl::rofl:
     

    Similar threads