සිරාවටම මචන්ස්ලා මම ඉන්න කාමර කෑල්ල තියන බිල්ඩිමේ ඉන්ටර්නෙට් ෆ්‍රී. මා ගාව ඩෙස්ක් ටොප් එකක්, ලැප් එකක්, ටැබ් එකක්. එත් කරන එකම එක වයිටීස් එකෙන් ෆිල්ම් බාන එක විතරයි






363gbCheck mine, This is what I am downloading right now.

Yako internet free thiyanawa nam honda rip ekak bapanko. Mala jara dekai panahe rips banne nathuwa.
![]()


363gb![]()
අපිට හෙන මැජික් උනාට ඔය ලොකු ෆයිල් ඒ රටවල අයට දමොනවද වගේ ඇති නේ..![]()


වෙලාවක් නෑ මචෝ. අද මේ නිවාඩු. තනියම තමා බොන්නෙත්. අද වයිෆ්ගෙ බර්ත් ඩේ එක. ටහැමිනෙන්ඩ කියල දුකටත් එක්ක ගහනව චිවාස්...![]()

![]()
20 GB 15 Min walin withara banda puluwan.
FTP download karaddi 60 - 80 MBps wage enawa.![]()
data limit nadda owala.

data limit nadda owala.
mage slt adsl 3-4mbps දැන් මාසෙක විතර ඉදලා.![]()
mehe epa wenawa owa dakkama![]()



Eth man wadiya DL karanne na. Youtube stream karana eka thama ithin lokuma wade.
Indala hitala film ekak baluwoth ~20 GB wage download karanawa. Naththan daily usage eka 4 - 5 GB.
Lankawe iddi mita wada use kala. Maseta 400GB wage.![]()

ammo bn.

ammo bn.
lankawe thiyena owage loku package walata ganan komada hadenne.
gb ganatada naththan loku data package thiyenwada office walta ganna puluwan?.
mama hithanne oya slt site eke thiyena data package nemei neda.![]()


ah ela awulak naha bn.No idea about SLT packages.
Oya Rajith karayagen ahapan. Oka dannawa owa.
Thibba ADSL eka ain kala man awata passe.
Dan Dialog 4G ekak thiyianawa.

