බාබකිව් ග්‍රිල් එකක් ගෙදරම හාදාගන්න

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    බාබකිව් ග්‍රිල් එකක් ගෙදරම හාදාගන්න

    එකක් ගන්න 5000 ක් විතර යනවා නේ ,පරන කම්පුටරේ කේසින් එකට දුන්නා වැඩේ

    මෙන්න මේක දැකල තමයි අදහස ආව්,එත් මෙක හරිනැනේ මීට වාඩා හොද එකක් හදන්න ඔනා කියල

    attachment.php

    රිවට් වලට රුපියල් 40යි
    දෙපැත්තේ තහඩු දෙකට 350 යි
    දැල නම් ගෙදර අවන් එකේ

    TZm7Yp.jpg

    qSoR66.jpg


    ටේස් කලා වැඩේ හරි

    qRuNt7.jpg

    dxaAvS.jpg
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අතුලෙ මොනවද තියෙන්නෙ පොල් කටු අගුරුද

    ඕකට වෙනම තියෙනවා නේද බන් ගල් සීන් එකක්? :rolleyes: ගල් අගුරු වගේ? ගින්දරේ දාල ඕක ගිනියම් කරලා තමයි දාන්නේ...පොල් කටු පට පට ගාල පිච්චිලා යනවනේ :no:
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    thankz wewa
    maru idea eka anyway :D

    isthuthi

    isthuthi
    දැන් ඉතින් තනියෙන් කාල බඩේ අමාරුව හදාගනින් :lol::P

    kela gilinda epa yakuu

    isthuthi
    ශ්‍රී;18989644 said:
    apitath deela kaapan

    ilaga sare set wemu
    මම බෙනා;18989673 said:

    elaz
    :shocked: මරු අදහස ආ...... :D

    isthuthi

    elaz
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    Thawa tikak wisthara daapan haduwe kohomada kiyala
    7+

    කේසින් එක අතුලේ කැලි ඔක්කම ගැලේව්වා ,පිට කවරේ විතරයි ගත්තේ ඒක දෙපැත්තේ විදල සයිස් එක බලල ටිකක් ගනකම් තහඩු කැලි 2ක් ගත්ත තහඩු කපන නමන තැනකින් ඉට පස්සෙ ඒ 2ක් තියල රිවට් ගහල ගත්ත
    අතුලෙ මොනවද තියෙන්නෙ පොල් කටු අගුරුද
    අර්පිකෝ එකෙන් ගත්තේ මචෝ කිලෝ 3 රුපියල් 450
    HP barbecue.......................

    Yep HP
    Patta machan...

    thankz macho
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කේසින් එක අතුලේ කැලි ඔක්කම ගැලේව්වා ,පිට කවරේ විතරයි ගත්තේ ඒක දෙපැත්තේ විදල සයිස් එක බලල ටිකක් ගනකම් තහඩු කැලි 2ක් ගත්ත තහඩු කපන නමන තැනකින් ඉට පස්සෙ ඒ 2ක් තියල රිවට් ගහල ගත්ත

    අර්පිකෝ එකෙන් ගත්තේ මචෝ කිලෝ 3 රුපියල් 450


    Yep HP


    thankz macho

    මචන් ඔය තහඩුව උෂ්නත්වෙට ඔරොත්තු දෙනවද? උබ ඕක ගොඩක් කල් ද හදල? දිරන්න එහෙම ගන්න එකක් නැද්ද? :dull:
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    oroththu dei kiyala hithanawa

    මචන් ඔය තහඩුව උෂ්නත්වෙට ඔරොත්තු දෙනවද? උබ ඕක ගොඩක් කල් ද හදල? දිරන්න එහෙම ගන්න එකක් නැද්ද? :dull:

    palaweni sare test karanda bbq parak damma,awlak na.casing ekath tikak ganakam thahaduwak tiyenne,mama hai karapu thahadu 2kath tikak ganakan,rivert nam unu wen na aluminium ne,awlak na wage macho.mama thawa test karanne,balamu dirai da kiyala,thawa stand ekek hadanda yanne dan