බාරකාර ආණ්ඩු? අලුත් බොතලේ පරණ වයින් ද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඕවා හරියන් නෑ... පවුලම හිරේට යවලා ඕකුන් හොරාකාපුවා සම්පූර්ණෙන් අයකර ගෙන ඉවර වෙනකම් වැඩේ අතාරින්න හොද නෑ
    :yes: :yes:
    සින්හලුන්ට අම්බ කට්ටක් කාලෙකට කන්න වෙයි කියල හිතෙනවා
    ඒක වෙන්නේ අපේ උන් පාරට බැහැල උත්ගොසන කරන හින්දද?
     
    • Like
    Reactions: NRTG and kinkon