ID එක අලුත් කරගන්න දවසින් පුළුවන් නේ?

Panic123

Active member
  • Aug 13, 2024
    110
    64
    28
    ID එකක් අලුතින් හදා ගන්න අදාල කෙනයි පරණ ID එකයි තිබ්බම ඇති නේ ද?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    ID එකක් අලුතින් හදා ගන්න අදාල කෙනයි පරණ ID එකයි තිබ්බම ඇති නේ ද?
    ඔව් ... හැබැයි මෙහෙමයි වෙන්නේ

    ඔරිජිනල් උප්පැන්න සහතිකයක් ඕනේ මාස 6ක කලින් එකක් නම් වඩා හොඳයි

    ඉස්සෙල්ලාම ෆොටෝ එක ගන්න ඕනේ එතනින් ඔයාට රිසිට් එක දෙනවා ගාන මතක විදිහට 650.00

    ඉට පස්සේ එකත් අරගෙන ග්‍රාම නිලධාරි ගාවට ගියාම ඔයාගේ පරණ ID එක ඉල්ලෙගෙන ෆෝම් එකක් පුරවලා ඔක්කොම කවරයකට දාලා දෙනවා

    ඒක අරගෙන AG ඔෆිස් එකට ගියාම ඒක අත්සන් කරලා අයෙමත් කවරයකට දාලා දෙනවා

    දැන් කවරේ අරගෙන ID ඔෆිස් එකට යන්න තියෙන්නේ එක දවසින්නම් 2500.00

    මම ගියේ බත්තරබුල්ලට උදේ 9ට ගියේ සවස 3 ට හම්බ උනා

    තව දෙයක් ග්‍රාම නිලධාරි ගාවට යනකොට ලොකු ලියුම් කවර දෙකක් අරගෙන යන්න
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Up

    ඔව් ... හැබැයි මෙහෙමයි වෙන්නේ

    ඔරිජිනල් උප්පැන්න සහතිකයක් ඕනේ මාස 6ක කලින් එකක් නම් වඩා හොඳයි

    ඉස්සෙල්ලාම ෆොටෝ එක ගන්න ඕනේ එතනින් ඔයාට රිසිට් එක දෙනවා ගාන මතක විදිහට 650.00

    ඉට පස්සේ එකත් අරගෙන ග්‍රාම නිලධාරි ගාවට ගියාම ඔයාගේ පරණ ID එක ඉල්ලෙගෙන ෆෝම් එකක් පුරවලා ඔක්කොම කවරයකට දාලා දෙනවා

    ඒක අරගෙන AG ඔෆිස් එකට ගියාම ඒක අත්සන් කරලා අයෙමත් කවරයකට දාලා දෙනවා

    දැන් කවරේ අරගෙන ID ඔෆිස් එකට යන්න තියෙන්නේ එක දවසින්නම් 2500.00

    මම ගියේ බත්තරබුල්ලට උදේ 9ට ගියේ සවස 3 ට හම්බ උනා

    තව දෙයක් ග්‍රාම නිලධාරි ගාවට යනකොට ලොකු ලියුම් කවර දෙකක් අරගෙන යන්න
    Ara digital card Eka da denne?

    Nathnam old ekama da :(
    ------ Post added on May 5, 2026 at 7:35 PM
     
    • Like
    Reactions: NRTG