මේ කාලකන්නි පාලකයෝ කාවද රවට්ටන්නේ.
අද බාර් ටිකත් ඇරගන. මේ වගේ කාලකන්නි වැඩක් කලින් ආන්ඩුව කරානම් කොහොමද නටන නැටිල්ල. දැන් මීක් නෑ.
ලොකු ලොකු කඩ දොර බාගෙට ඇරගන බඩු දෙනවා.
එදා වේල හම්බු කරගන කාපු හුගක් එවුන්ට කෙල වෙලා. ටිකට් විකුණලා ජීවත් වෙච්ච එකාට ඉදලා කෙල වෙලා.
අපිටත් කොන්ද පන ඇති නායකයෙක් හිටියනම් මේ වගේ ගොං ජෝක් බලන්ඩ වෙන්න නෑ.