බාර් ඇරපු ඇදිරිනීතිය.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මේ කාලකන්නි පාලකයෝ කාවද රවට්ටන්නේ.
    අද බාර් ටිකත් ඇරගන. මේ වගේ කාලකන්නි වැඩක් කලින් ආන්ඩුව කරානම් කොහොමද නටන නැටිල්ල. දැන් මීක් නෑ.

    ලොකු ලොකු කඩ දොර බාගෙට ඇරගන බඩු දෙනවා.
    එදා වේල හම්බු කරගන කාපු හුගක් එවුන්ට කෙල වෙලා. ටිකට් විකුණලා ජීවත් වෙච්ච එකාට ඉදලා කෙල වෙලා.
    1631895777934.png


    1631895828890.png


    1631895928079.png


    අපිටත් කොන්ද පන ඇති නායකයෙක් හිටියනම් මේ වගේ ගොං ජෝක් බලන්ඩ වෙන්න නෑ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    මේ කාලකන්නි පාලකයෝ කාවද රවට්ටන්නේ.
    අද බාර් ටිකත් ඇරගන. මේ වගේ කාලකන්නි වැඩක් කලින් ආන්ඩුව කරානම් කොහොමද නටන නැටිල්ල. දැන් මීක් නෑ.

    ලොකු ලොකු කඩ දොර බාගෙට ඇරගන බඩු දෙනවා.
    එදා වේල හම්බු කරගන කාපු හුගක් එවුන්ට කෙල වෙලා. ටිකට් විකුණලා ජීවත් වෙච්ච එකාට ඉදලා කෙල වෙලා.
    View attachment 144320

    View attachment 144321

    View attachment 144322

    අපිටත් කොන්ද පන ඇති නායකයෙක් හිටියනම් මේ වගේ ගොං ජෝක් බලන්ඩ වෙන්න නෑ.
    පොන්නයෙන් අගමැතිවෙලා කිය කිය ගිය ආන්ඩුවට මඩ ගහපු එකෙක් හිටියා කෝ බන් ඌ
     
    • Like
    Reactions: ieannet

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    සිරාවට බං. පට්ට බේබද්දො ටික හිස් කරලා යද්දි 😡😡

    වෙලාවට මන් කලින් cl කරලා පැත්තකින් අරන් තියාගත්තා
    ඒකත් තිබ්බෙ රෙඩ් රම් දෙකක් 🤢
     
    • Sad
    Reactions: Roxxy2K

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ විකටයා සිරාටත් වඩා පොන්නයෙක් කියන්න මිට වඩා සාක්කි ඕනෙද.. දැන් තව ටික දවසකින් කියයි බාර් ජෙපි පොකුර කියල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උන්ගේ පුක හෝදන උන්ට තියෙන එකම විනෝදෙ ඕක :lol::lol: