බාර්_අැරලා සිංහලු පොරකයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    බාර්_අැරලා සිංහලු පොරකයි

    මුංව නම් හදන්න බෑ.සුද්ද නිකන් දීල පුරුදු කරපු දේ මුං අද සල්ලි දීල බොනවා...කන්න සල්ලි නැති උනාට බොන්න සල්ලි තියෙනවා..

    https://www.facebook.com/100013431199441/posts/964717903985907/

    XV3ocRs.jpg
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒ උනාට චන්දෙ තිබ්බොත් දාන්න යන්නෙ නැහැයි ලු. බයට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    උබ සමීක්ෂනයක් කරාද
    පකේ වියත් මග. පෙට්ටි කඩ කාරයට සිගරට් එක විකුනන්න එපා කියලා, මුන් බාර් ඇරලා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,638
    113
    Piliyandala
    මොකක්ද බන් ඒ කරලා තියෙන්නේ.... බාර් ඇරියට පින් සිද්ද වෙනවා කිව්වා පොරක්... මාස එකහමාරකින් ලු බිව්වේ