බාර්_අැරලා සිංහලු පොරකයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1589402653702.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පකේ වියත් මග. පෙට්ටි කඩ කාරයට සිගරට් එක විකුනන්න එපා කියලා, මුන් බාර් ඇරලා.

    අැරියෙ නැත්නම් බාර් කඩලා හරි ගන්න ජාතියක් අපේ රටේ ඉන්නෙ කියල අමතක කරන්න ඵපා ..:D
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    බේබද්දන්ගෙන් 80%ක්ම පොහොට්ටු බයියෝ

    50%ක් වගේ නම් වෙන්න පුළුවන්.ඉතුරු 47% ටොයියෝ.ජෙප්පො අනිත් 3%.උන් ඉතිං ගංජ කාරයෝනේ..:lol:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,522
    113
    බාර් එකකින් බොනවද නැද්ද කියන එක මිනිස්සුන්ගෙ තීරණයක් 18ට අඩු නෑනෙ ඔය පෝලිමේ ඉන්න එකෙක්වත් ඔක්කොම තීරණ ගන්න පුළුවන් වැඩිහිටි මිනිස්සුනෙ.

    , ඒක නිසා වෙන දේ කියල බොන එක වලක්වනව ඇරෙන්න නීති දාල ඕක නවත්තන්න ගියොත් වෙන වෙන ගැටළු ගොඩක් හැදෙනව. හැම මනුස්සයෙක්ටම දුර්වල කමක් තියෙනව ඒක අල්ලගෙන ටීවී චැනල නටන නාඩගම නන් විකාරයක්.


    ප්‍රශ්නෙ තියෙන්නෙ එක දිගට වහල තියල අරින එකෙයි මිනිස්සු හිතන්නෙ ආයෙ ගන්න බැරි වෙයි වහල දායි කියල ඒකයි ඔය විදියට හැසිරෙන්නෙ.


    කෑම කඩ සතියක් එක දිගට ඩිලිවරි මොකුත් නැතුව වහල තිබ්බත් ඔච්චර තමා. අතවශද නැද්ද කියන එක මිනිස්සුන් තීරණය කරන්නෙ.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බාර් වහල තියෙනවට වැඩිය ඇරපු එක හොදයි හේතු
    1 රජයට විශාල ආදායම් මාර්ගයක්
    2 බොන එකා කොහොමත් බොන එකේ ඔවුන් කසිප්පු හරි ගහනව
    3 කසිය කෙලල හදාගන්න ලෙඩවලට අය වියදම් කරන්න වෙන්නෙත් රජයට (ගොඨට නෙමේ
    අපිට)
    4 උන්ගෙ සල්ලිනම් බොන්නෙත් උන්නම් අපේ පු* කසනවැයි