බාර්_වහනවා🍺🍻🥃

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බාර්_වහනවා🍺🍻🥃

    සියලු සුරාසැල් ලබන 16 සහ 17 වසා දැමේ

    දිවයිනේ සියලු සුරාසැල් ලබන 16 සහ 17 යන දෙදින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
    ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුවයි.

    මේ අනුව එම දිනවල නීති විරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම් වේ.

    සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බවයි.

    මේ අතර දිවයින පුරා වැටලීම් සඳහා යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව 1000ක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    අනුව එම දිනවල නීති විරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම් වේ

    I thought illicit liquor always banned....:confused::eek: