බාර්_වහනවා

සියලු සුරාසැල් ලබන 16 සහ 17 වසා දැමේ
දිවයිනේ සියලු සුරාසැල් ලබන 16 සහ 17 යන දෙදින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුවයි.
මේ අනුව එම දිනවල නීති විරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම් වේ.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බවයි.
මේ අතර දිවයින පුරා වැටලීම් සඳහා යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව 1000ක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.