බාරේ ඔප්පු කළ හැටි

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    අද දිවයින පුවත්පතේ පලවී තියන පුවත අනුවනම් කිරි එරුණ අලියෙකුත් ඉඳලා තියනවා.

    මියගිය හස්තීන් අතුරින් හය දෙනකු ගැහැනු සතුන් වන අතර අනෙකා පිරිමි සතෙකු බවට තහවුරු වී ඇත. වනජීවී පශු වෛiවරුන් දෙදෙනකු විසින් සිරුරු කපා පරීක්‍ෂණ සිදුකරන අතර සිද්ධියේ නිවැරැුදි තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සහකාර අධ්‍යක්‍ෂ චන්ද්‍රරත්න අනුරාධපුර වනජීවී පශු වෛi නිලධාරී චන්දන, වස්ගමුව උද්‍යාන භාරකරු පතිරණ යන ත‍්‍රිපුද්ගල කමිටුව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් සූරියබණ්ඩාර මහතා විසින් පත්කරනු ලැබීය.