බාලගිරි දෝෂය ඉවරයි
එජාප ඡන්ද විමසීම අද දහවල් 12 ට සිදුවනු ඇත.
මෙය කාලයක් තිස්සේ බාලගිරි දෝෂයකට අසුවී තිබුනද අද දින අනිවාර්යෙන්ම මෙම ඡන්දය පැවැත්වෙන බව එජාප මහා ලේඛම් තිස්ස අත්තනායක මහතා කියා සිටියා.
දැනටමත් සභාපති හා උපනායක තනතුරු සම්මුතියකින් පත්වී හමාරය, ඒ දෙපාර්ශවයේම කැමැත්ත අනුවයි.
සභාපති ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරාත්, උපනායක ලෙස ජෝසප් මයිකල් පෙරේරාත් මෙසේ පත්වුණා.
මේ අනුව අද තරඟය පවතිනුයේ,
රනිල් – කරූ,
සජිත්-රවී,
දයාසිරි-දයා යන පිරිස අතරයි.
මෙම ඡන්ද විමසීමේදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලැබෙනුයේ 101 ක් දෙනෙකුටය. එයිනුත් ඡන්ද දායකයින්ගෙන් 7 ත් දෙනෙකු පමණ කැපෙනු ඇත. එසේ කැපෙනුයේ, පක්ෂ මාරු කල ග්‍රේරු, විනය පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටින බුද්ධික පතිරණ, වන්නියේ හා යාපනයේ නියෝජිතයින් දෙදෙනෙකු නොමැති අතර වෘත්තීය සමිති වලින් තිදෙනෙකු නැත.
එබැවින් අද ඡන්දය පාවිච්චි කිරීමට පුළුවන් වනුයේ 94 දෙනෙකුට පමණි.
Source: RealGossipLanka.com