බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ බාල පුතා

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ බාල පුතා

    බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ බාල පුතා
    Balachandran-Son%20Of%20Prabhakaran.jpg

    [19]

    බූන්දි| බදාදා, පෙබරවාරි 20, 2013| 23:22:49

    ලෙයින් පිසගෙන කිරිබත්
    තලුමරා අනුභව කළ,
    අධිවේගයෙන් ගැස්සුන
    දෙමළ හෘදස්ඵන්දන
    රතිඤ්ඤාවට කැටි කළ,
    මානුෂික රටේ ජනයිනි,

    මරණය ලාබ යුගයක වුව
    සිඟිති සඳකට වෙඩි තැබු
    විලස් දැක මහද නැවතුණි

    ළපැටි මොළකැටි අතකට
    විස්කෝතු දී කන්නට
    බලා එල්ලය හරියට
    ගිනි බින්දා ද හදකට
    වෙඩි තිබ්බාද සඳකට

    මින් මනත කිසි දිනෙක
    කිසිවක් කිසිදාක
    උපමා කළ හැකි ද සඳකට?

    "බාල චන්ද්‍ර පටු නළල" ගැන
    එමියුරු නදැති අමරස්වර
    විඳිය හැකි වේද යළි කිසි දින?

    කවියෙකු වන්ට පළමුව මිනිසෙකු බැවිනි මා මිත
    ඇට සම් මස් නහර සිඳ, ඇට මිඳුළු තෙක් නිබඳ වේදනා දෙන
    පුතු සෙනෙහෙ හද රැඳි මා ද පියෙකිය මා පුත!
    Iwarayi.jpg

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    නියමයි අප්පා තනි ඇහැට ඇඩෙනවා :yes: කොටියා ඇවිල්ලා හතර වටේට බෝම්බ තියල සිංහල, මුස්ලිම් පොඩි උන්ව කපනකොට කියන්න එකක් නැද්ද අය්යා ? :)
     
    • Like
    Reactions: BonziBUDDY
    Sep 18, 2012
    662
    83
    0
    එල්.ටි.ටි.ඊ. සංවිධානයේ නායකව සිටි ප්‍රභාකරන්ගේ බාලපුත් 12 හැවිරිදි බාලචන්ද්‍රන් ශ්‍රී ලංකා හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කළැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
    ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
    එවැන්නක් සිදුවුවානම් තමා දන්නා බවත් එහෙත් එවැනි ක්‍රියාවක් ශ්‍රී ලංකා හමුදාව අතින් සිදු නොවී ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
    එසේම ශ්‍රී ලංකා හමුදාව අතින් එවැනි ඝාතනයක් සිදුවූවානම් එහි වගකීම භාරගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
    එම පුවත්පත විසින් විමසන ලද ප්‍රශ්නවලට ජනාධිපතිවරයා මෙසේද පිළිතුරු ලබාදී ඇති බව එකී පුවත්පතේ සඳහන්ය.
    මීට පෙර පැවසු ආකාරයට උතුරු පළාත් මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පවත්වන බවත් එම මැතිවරණය නිසා සෙසු පළාත් සභාවල මැතිවරණය කල්දමා ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
    යුද්ධය නිමවී වසර 3ක් ඇතුළත උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි ද එම ‍ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කර ඇතැයිද ඔහු සඳහන් කර ඇත.
    ජාත්‍යන්තර විසින් “ශ්‍රී ලංකාව වොලිබෝලයක්” බවට පත්කර ගෙන ඇති බවත් ඔවුන් වොලිබෝලයකට පහරදෙන ආකාරයට තම රටට පහරදෙන බවත් ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.
    ජගත් මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව පවා ශ්‍රී ලංකාවට බලපෑමක් කරනු ඇතැයි යන සැකයක් ඇති බවත් ඉන්දියාව අසල්වැසියා සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ගැන තමාට කිසිවක් කිව නොහැකි බවද මහින්ද රාජපක්ෂ මහතා “ ද හින්දු” පුවත්පතට පවසා ඇත.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රබාකරන් හදපු හමුදාවම........ දේශපාලන වාසි ගන්න උගේ පුතාව මරපු එක දෙවොපගත විහිලුවක් නෙම්යිද?

    අවස්තාවාදයේ ඛේදාන්තය
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නියමයි අප්පා තනි ඇහැට ඇඩෙනවා :yes: කොටියා ඇවිල්ලා හතර වටේට බෝම්බ තියල සිංහල, මුස්ලිම් පොඩි උන්ව කපනකොට කියන්න එකක් නැද්ද අය්යා ? :)
    අනුන්ගෙ වැරැද්දෙන් තමන්ගෙ වැරැද්ද සාධාරනීයකරනය කරන එක ජාතියේ අනන්‍යතාව,
    IF ***
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    නියමයි අප්පා තනි ඇහැට ඇඩෙනවා :yes: කොටියා ඇවිල්ලා හතර වටේට බෝම්බ තියල සිංහල, මුස්ලිම් පොඩි උන්ව කපනකොට කියන්න එකක් නැද්ද අය්යා ? :)

    :rofl: කියලා වැඩක් නෑ.....
     
    • Like
    Reactions: BonziBUDDY

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අනුන්ගෙ වැරැද්දෙන් තමන්ගෙ වැරැද්ද සාධාරනීයකරනය කරන එක ජාතියේ අනන්‍යතාව,
    IF ***

    මොකක්ද වැරැද්ද? මහා එකත් එකයි උගේ පැටියාත් එකයි. අනේ අම්මපා මූ මැරුණම තමා ඔක්කොවන්ටම දුක. :rofl:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නියමයි අප්පා තනි ඇහැට ඇඩෙනවා :yes: කොටියා ඇවිල්ලා හතර වටේට බෝම්බ තියල සිංහල, මුස්ලිම් පොඩි උන්ව කපනකොට කියන්න එකක් නැද්ද අය්යා ? :)

    මොකක්ද වැරැද්ද? මහා එකත් එකයි උගේ පැටියාත් එකයි. අනේ අම්මපා මූ මැරුණම තමා ඔක්කොවන්ටම දුක. :rofl:
    :yes: :yes: :yes: 4+
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ltte killed small sinhalese children------, search the internet--------LTTE Atrocities.pps
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    2.gif
    බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ බාල පුතා

    කොටිය මරපු එක ළමයෙක් වෙනුවෙන්වත්..
    ඒ මරුන ළමයි නැතුව හූල්ලන අම්මල තාත්තල වෙනුවෙන්වත්...
    අම්මල තාත්තල නැතුව අසරණ උන එක දරුවෙක් වෙනුවෙන්වත්..
    එක කවි පදයක් ලියපු නැති උඹලගේ අත් වලින් ප්‍රභාකරන්ගේ පුතා වෙනුවෙන් කවි පොත් පිටින් ලියවෙනවා..
    ලැජ්ජයි ඕයි.. හිමින් සැරේ පිටකොන්ද අතගාල බලපල්ලා...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For crimes done by bloody Ltte, search the internet----- --------LTTE Atrocities.pps
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    කොටිය මරපු එක ළමයෙක් වෙනුවෙන්වත්..
    ඒ මරුන ළමයි නැතුව හූල්ලන අම්මල තාත්තල වෙනුවෙන්වත්...
    අම්මල තාත්තල නැතුව අසරණ උන එක දරුවෙක් වෙනුවෙන්වත්..
    එක කවි පදයක් ලියපු නැති උඹලගේ අත් වලින් ප්‍රභාකරන්ගේ පුතා වෙනුවෙන් කවි පොත් පිටින් ලියවෙනවා..
    ලැජ්ජයි ඕයි.. හිමින් සැරේ පිටකොන්ද අතගාල බලපල්ලා...

    උඹ කියන කතාවත් හරි. :yes:
    ඒත් ඉතින් ඒ පාපතර ප්‍රභාකරන් එක්ක එකතු වෙලා මේ රටේ අහිංසක මිනිස්සු, දරුවෝ, කිරිසප්පයෝ මරපු , අරන්තලාවේ හාමුදුරුවෝ මරපු කරුණා අම්මාන් , කොටින්ට සල්ලි හොයපු K P අද අපේ සල්ලි වලින් රජ සැප විඳිනවා... අපේ යුධ හමුදාවම උන්ට ප්‍රභූ ආරක්ෂාව දෙනවා.
    අන්න ඒකටත් අපි හැමෝම පිට කොන්දක් තියෙනවද කියලා අතගාල බැලුවනම් හොඳයි. :yes: වැඩේ කියන්නේ ඒක දැන් හැමෝටම අමතකයි.
     
    Last edited:

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    ඈ බොල පාහර බල්ලෝ තොපිලට ඔය පින්තුරේ හම්බ වෙන්න මෙච්චර කල් ගියේ ඇයි කියපල්ලකො බලන්න

    වෙස හැත්ත තොපි සල්ලි දෙනවනම් කවි නෙමේ තොපේ අම්මවත් වෙස බඩුවක් කොරයි තොපි
     
    නියම කතාව