බාලදක්ෂ පොඩ්ඩන්ට අවවාදයක්

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    බාලදක්ෂ පොඩ්ඩන්ට අවවාදයක්

    :lol::lol::lol:

    ස්කවුටින් වලට අර ගෙවල් ගානේ ගිහින් වැඩ කරන සීන් එකට යන පොඩි එවුන්ට දෙන අවවාදය නම්,
    නවක සහ ලස්සන ටීචර් කෙනෙක් එම ගමනට කිසිම ලෙසකින් සහභාගී කර නොගන්න,
    මක් නිසාද යත් සාමන්‍යයෙන් වැඩක් නොකරම යම් කිසි ගානක් කඩාගැනීමට ඇති හැකියාව එයින් මගහැරී,
    සෑහෙන වැඩකොටසක් සමඟ සෑහෙන වෙලාවක් එකම නිවසක කට්ට කමින් ගත කිරීමට සිදු වන බැවිනි.
    මෙහිදී එම කන කට්ට ටීචර්ට අදාල නොවන නිසා එය පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න

    :lol::lol::lol:

    අද දින සිදුවූ සිදුවීමක් ඇසුරෙනි :lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113

    photo 1k daapanko
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia

    :lol::lol::lol:

    ස්කවුටින් වලට අර ගෙවල් ගානේ ගිහින් වැඩ කරන සීන් එකට යන පොඩි එවුන්ට දෙන අවවාදය නම්,
    නවක සහ ලස්සන ටීචර් කෙනෙක් එම ගමනට කිසිම ලෙසකින් සහභාගී කර නොගන්න,
    මක් නිසාද යත් සාමන්‍යයෙන් වැඩක් නොකරම යම් කිසි ගානක් කඩාගැනීමට ඇති හැකියාව එයින් මගහැරී,
    සෑහෙන වැඩකොටසක් සමඟ සෑහෙන වෙලාවක් එකම නිවසක කට්ට කමින් ගත කිරීමට සිදු වන බැවිනි.
    මෙහිදී එම කන කට්ට ටීචර්ට අදාල නොවන නිසා එය පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න

    :lol::lol::lol:

    අද දින සිදුවූ සිදුවීමක් ඇසුරෙනි :lol::lol::lol:

    ඒ කියන්නෙ ටීචර් ගෙදර පොරත් එක්ක ඩිස්ටි ඩිඩින් කරල ඉවර වෙනකන් කොල්ලො වැඩ කරන්න ඕන කියන එකද?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඒ කියන්නෙ ටීචර් ගෙදර පොරත් එක්ක ඩිස්ටි ඩිඩින් කරල ඉවර වෙනකන් කොල්ලො වැඩ කරන්න ඕන කියන එකද?

    paw katha kiyanna epa, ape guru mani warunta
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    dd7ce6_2668274.jpg

    :lol::lol::lol:
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මොන ඩිස්ටි ඩිඩින් ද බන් ගෙදර අනිත් මිනිස්සුත් ඉන්නකොට , අප්පා මුන් හිතලා තියන දුර.....පොඩි එව්න් ටිකට වැඩක් දෙන්නෙ නැතිවම සල්ලි දීල යවන්න හැදුවෙ, ඒත් ඉතින් මේසයක් කැඩිල තිබ්බ එකක් හදන්න කියල දුන්න, ඒක හදවගන්න ඕනෙ කමක් තිබ්බෙත් නෑ ඉතින්....