බාලදක්ෂ පොඩ්ඩන්ට අවවාදයක්

ස්කවුටින් වලට අර ගෙවල් ගානේ ගිහින් වැඩ කරන සීන් එකට යන පොඩි එවුන්ට දෙන අවවාදය නම්,
නවක සහ ලස්සන ටීචර් කෙනෙක් එම ගමනට කිසිම ලෙසකින් සහභාගී කර නොගන්න,
මක් නිසාද යත් සාමන්යයෙන් වැඩක් නොකරම යම් කිසි ගානක් කඩාගැනීමට ඇති හැකියාව එයින් මගහැරී,
සෑහෙන වැඩකොටසක් සමඟ සෑහෙන වෙලාවක් එකම නිවසක කට්ට කමින් ගත කිරීමට සිදු වන බැවිනි.
මෙහිදී එම කන කට්ට ටීචර්ට අදාල නොවන නිසා එය පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න

අද දින සිදුවූ සිදුවීමක් ඇසුරෙනි