බාලවයස්කාර පෙම්වතියට මිනී මරාගනියි..

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Sansare karapu loku pinak nisa api 80-90 ipadune.
    මේ TV වල යන්නෙ ගොඩක් දුරට නරක ඒව විතරනෙ. 2000 පස්සෙ ඉපදුන අයගෙත් හොදට ඉගෙන ගන්න මාර ටැලන්ටඩ් කොල්ලො කෙල්ලො ඕන තරන් ඉන්නව. අපේ පොඩිම කාලෙත්, ටීනේජ් එකෙත්, හොදම තරුණ කාලෙත් කොච්චර නරක දේවල් ඇහුවද දැක්කද? (ඔය JVP,LTTE කේස්,සුනාමි,...ETC)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ TV වල යන්නෙ ගොඩක් දුරට නරක ඒව විතරනෙ. 2000 පස්සෙ ඉපදුන අයගෙත් හොදට ඉගෙන ගන්න මාර ටැලන්ටඩ් කොල්ලො කෙල්ලො ඕන තරන් ඉන්නව. අපේ පොඩිම කාලෙත්, ටීනේජ් එකෙත්, හොදම තරුණ කාලෙත් කොච්චර නරක දේවල් ඇහුවද දැක්කද? (ඔය JVP,LTTE කේස්,සුනාමි,...ETC)

    News eka newei machan.
    20 passe idapen unge attitude nam anthimai. oka ubatama therenawa athi.

    heta marila anidda aye lankawe ipadunoth paw ne :lol:

    Amo Amo.... ehema wenawa kiyala kalin dana gaththoth, ammapa gage muhude panala marenawa.
    ethakota aye minis athmayak nane.
    ------ Post added on Jan 23, 2022 at 3:55 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,387
    1
    17,139
    113
    −273.15°C
    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලීසියට වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ පෙරේදා රාත්‍රියේ කඩවත ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් පවත්වා ඇති අතර එහිදී පළමු පෙම්වතාව දැකීමෙන් එම සම්බන්ධතාවය ඇය යළි ආරම්භ කර තිබෙන බවය.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,145
    113
    උඹ ඔය කියන එක එන්නෙ සමාජෙන් වත් ජීවත්වෙන රටෙන් වත් නෙමේ.. ඒක එන්නෙ ගෙවල් වලින්, දෙමව්පියන්ගෙන්.. දෙහි ගස්වල දෙහි හැදෙනව මිසක් කවදාවත් ඇපල් හැදෙන්නෙ නෑ.
    Meka hari
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    aru eddi baduwa gahana gaman idala tiyenne. heluwen ekai arut amala panala tiyenne
    ඔව් අරූ කියන්නෙ හෙළුවෙන් හිටියෙ කියල..ඒ කියන කෑල්ලට බීප් දාල.කැරිම වේසියෙක්ද කොහෙද..ත්‍රීසම් ඵකක් දාන්න තිබ්බෙ ඕකිට