මාත් එක ගෘප් එකක් දැක්කා එකෙක් උගේ අම්මව වීඩියෝ කරලා වීඩියෝ දානවා. කවදා දැකපු අහපු දේවල්ද බලපන්කො.
මේ Insta, Tiktok වගේ ප්ලැට්ෆෝම් වලින් මේ වගේ ලෙඩ්ඩු බෝවෙන එක වැඩි කරනවා.
දැන් මේ ත්රෙඩ් එකේ නිවුස් එකේ මිනීමැරුම වෙන්නත් හේතුව ලිංගික ඊර්ෂ්යාව නේ බං.
මේ පොඩි කෙල්ල මියුසිකල් එක බලන්න ගිහිල්ලා පරණ කොල්ලව දැකලා හැගීම් ඇවිස්සුනා.
ඌත් එක්ක ඇවිල්ලා බුදියගත්තා. උන් දෙන්නා බුදියගත්ත එක අලුත් කොල්ලා දැක්කා.
උට ආපු කේන්තියට මරලා දැම්මා. 2000න් පස්සේ පොඩි එවුන්ගේ Anger Management, Pressure Management අන්තිමයි.