



den ithin loku wenna deyakuth ne thami neaa
mun kohomath den lokui...Owata dan inna loku eun waga kiyanna one.podi eun hadenne un balagena
උන්ට කලින් පරම්පරාව අපි ඔහොම කෑත වෑඩ කරෙ නෑනෙ
යකෝ 13දි පුටුවේ හරියට වාඩිවෙන්න බැරි වෙන්න මුන් කරල තියනදේ 23දී එහෙම කලොත්පුටුවක් දිහා බලන්නත් බැරිවෙයි..![]()


http://www.divaina.com/2009/11/11/news23.html
දස හැවිරිදි පාසල් දැරියක් රවටා බොල්ගොඩ ගං ඉවුරට ගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන වයස අවුරුදු 13 හා 14 වයස් සීමාවල බාල වයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු බණ්ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය පංතියේ පුටුවේ හරිහැටි වාඩි වී නොසිටීම පිළිබඳ සැකකළ පංතිභාර ගුරුවරිය විදුහල්පතිනිය මගින් දැරියගෙන් ඒ පිළිබඳ ප්රශ්න කිරීමේදී සිද්ධිය හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අතවරයට පත්වූ දැරිය රෝහල් ගතකර ඇත.
බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.