බාලවයස්‌කාර දැරියට බාලවයස්‌කරුවන්ගෙන් &#

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    me wage podi kale karanawanam jara weda.liku wela mona nokaraida.
    loke winase thamai.:O
     

    asitha_rules

    Active member
  • Aug 19, 2007
    722
    69
    28
    Colombo
    http://www.divaina.com/2009/11/11/news23.html

    දස හැවිරිදි පාසල් දැරියක්‌ රවටා බොල්ගොඩ ගං ඉවුරට ගෙන ගොස්‌ ලිංගික අතවර කළ බව කියන වයස අවුරුදු 13 හා 14 වයස්‌ සීමාවල බාල වයස්‌කාර පිරිමි ළමයින් දෙදෙනකු බණ්‌ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    දැරිය පංතියේ පුටුවේ හරිහැටි වාඩි වී නොසිටීම පිළිබඳ සැකකළ පංතිභාර ගුරුවරිය විදුහල්පතිනිය මගින් දැරියගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී සිද්ධිය හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

    සැකකරුවන් දෙදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අතවරයට පත්වූ දැරිය රෝහල් ගතකර ඇත.

    බණ්‌ඩාරගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.


    putuwe harihati wadi wee nositeema. LOL
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    yako mun kolu thatala dan hadena podi ewun ganna dayak naa
    mewa ammala thatala ge waradi lamai hariyata haadagenna nati eka
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    ඕවා පොඩි ළමයි නොදන්න කමට කරන වැඩ ද :oo:
    හතර පහෙ ළමයිනුත් ඕව කරන්න පටන්ගයිද මන්ද මෙහෙම ගියොත්. දෙමව්පියන්ගෙ තමා වැරද්ද බොහොදුරට.