බාලිකාවියන් අන්දන කාම යකුන්ගේ රංගන
මං මේ කියන කතාව කියවන දූලා ඉන්න මවුපියන් වන ඔබ කරකවලා අතඅරිනවා කියලා මං දන්නවා... ඒ වුණාට මේ කතාව අද ඊයේ සිද්ධ වෙන්න පටන් ගත්ත දෙයක් නෙවෙයි... මේකට ගොඩාක් කල් ගතවුණු ඉතිහාසයක් තියෙනවා... ඒ ඉතිහාසයේ අපි අහලා තියෙන්නේ විශ්වවිද්‍යාල එක්ක... දැන් මේ මං කියන්නේ බාලිකා පාසල්වල දැරියන්ට වෙන පට්ට කේස් එකක් ගැන... ඔබ මේ කතාව කියවලා ඉවර වෙලා ඔබේ දුවගෙන් අහන්න මේ වගේ දෙයක් වුණාද කියලා එයාටත්... එහෙම වුණා නම් ඔබට පුළුවන් එකතු වෙලා රටට යහපත් වැඩක් කරන්න... හරි අපි කතාව අහමු... මේ නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකාවක දැරියකට වුණු සත්‍ය අත්දැකීමක්...
මොකක්ද පුතා වුණේ...
මං ඉස්කෝලෙ ඇරිලා නුගේගොඩ බස් ස්ටෑන්ඩ් එක දිහාට ආවා පාර අයින දිගේ... එහෙම එනකොට ඩෙවෝන් එක තියෙනවා... ෆැබ් එක තියෙනවා... ඊට පස්සේ අනුලා එකේ ෆයිමරියට යන පාර... ඊළඟට පැෂන්බග් එක... අන්න එතැනදීම අන්කල් කෙනෙක් ඇවිත්, අපේ තාත්තා වගේ, වයස... ළඟට ඇවිත් කිව්වා...
මොනවගේ ඇඳුමක්ද ඇඳගෙන හිටියේ...
හොඳට ඇඳගෙන හිටියා... ෂර්ට් එකක් ඇදලා කලිසමට යට කරලා හිටියේ... එයාගේ අතේ තිබුණා කළු බෑග් එකක්... නිකන් මොනවා හරි ඔතලා තියෙනවා වගේ එකක්... ලියුම් කවරයක් වගේ... රැවුල එහෙම තිබුණද මන්දා... මතක නෑ...
හරි ඊට පස්සේ...
එවේලේ ගොඩාක් සෙනඟ පාරේ... ඉස්කෝල ඇරුණු වෙලාවමනේ... එක පාරටම ඒ අන්කල් මගේ ළඟට ඇවිත් කිව්වා...
ඔයා තනියමද ආවේ...
ඔව්... යාළුවෝ හිටියේ නෑ... මං හයියෙන් හයියෙන් ආවේ... ක්ලාස් යන්න බස් එක ගන්න... ස්ටෑන්ඩ් එකට... බදාදා විතරයි මං එහෙම එන්නේ... අනෙක් දවස්වලට ඉස්කෝලෙ ඉස්සරහින්ම බස් එකේ නැඟලා ගෙදර යනවා මං... එදාට විතරයි මං එහෙම යන්නේ... ඉතින් ඊට පස්සේ මං එහෙම එනකොට ඒ මනුස්සයා එක පාරටම මගේ ළඟට ඇවිත් මට කිව්වා...
ඔයාගේ දිහා බලලද... එහෙම නැත්නම් අත දික්කරලා එහෙමද...
මට මතක හැටියට පිටිපස්සෙන් ඇවිත් උරෙස්සට අත තියලා තමයි කතා කළේ... කොහොම හරි එකපාරටම උඩින් පාත් වෙලා වගේ කතා කළේ... අහිංසක පෙනුමක් තිබුණේ... මට කිව්වා "දුවා... මගේ දුවට අද හවස පාටි එකක් තියෙනවා... එයාට සපත්තු දෙකක් ගන්න ඕනේ... එයාට ඉන්න කිව්වා මං එනකම්... එයා ස්කූල් වෑන් එකේ යන්නේ... එයා ගිහින්... දුවගේ සයිස් එකමයි මගේ දුවගෙත් කකුලේ සයිස් එක... අනේ මට සපත්තු දෙකක් අරගන්න උදවු කරන්න කිව්වා...
ඉතින්... මේ නොදන්න මනුස්සයෙක්...
ඔව්... ඒ ගමන මං කිව්වා... මට පරක්කු වෙලා තියෙන්නේ අන්කල් ඔය ඉස්සරහ සපත්තු කඩ තියෙනවානේ... බලන්න ගිහිල්ලා... මට ක්ලාස් යන්න තියෙනවා කියලා... ඒ ගමන ඒ අන්කල් කිව්වා "අනේ පුතේ අද විතරයි තියෙන්නේ... මට අනුකම්පා කරලා උදවු කරන්න කිව්වා..." ඒ ගමන මං "අනේ අන්කල් මට සමාවෙන්න... මට පරක්කු වෙලා තියෙන්නේ... කියලා මං ඉස්සරහට ගියා... එහෙම යනකොට ඒ මනුස්සයා මගේ පස්සෙන්ම ඇවිත් එතැන තියෙන්නේ .......... එක... ඒක ලොකු ෂොප් එකක්නේ... හරියටම එතැනදි "අනේ පුතා විනාඩියයි යන්නේ... එක සපත්තු කුට්ටමක් තෝරලා දෙන්නකෝ... ප්ලීස්..." කියලා කිව්වා... මට කරන්න දේකුත් නෑ... අනෙක ඒ ෂොප් එක සී.සී.ටී.වී. කැමරා තියෙන ලොකු එකක්... මං ඒ ගමන ඒ අන්කල් එක්ක ෂොප් එකේ පඩිපෙළ නඟින්න ගත්තා... ඊට පස්සේ එයා මගෙන් ඇහුවා..." ඔයා කීයෙද ඉන්නේ පුතා දහයෙද... කියලා... මං කිව්වා නෑ..." මං ෙදාළහේ ඉන්නෙ කියලා... ඒ ගමන එයා කිව්වා මගේ දුව ඉන්නේ දහයේ... පුතා වගේම තමයි. ඔයා කරන්නේ මොනවද ඇහුවා... මං කිව්වා මං මැත්ස් කරන්නෙ කියලා... එහෙමම උඩට ගිහින් මං ඇහුවා කොතැනද සෙරෙප්පු තියෙන්නේ කියලා... ඒ ගමන ඒ අන්කල්ම තැන පෙන්නුවා...
ඒ කියන්නේ එයා දන්නවා ඒ ෂොප් එකේ සෙරෙප්පු තියෙන්නේ කොහේද කියලා...
ඔව්... එයා දන්නවා... එහෙම සෙරෙප්පු තියෙන තැනට ගිහින්... කැෂියර් එක ළඟමයි... එයා ඒක දැනගෙන හිටියේ... පස්සේ එහෙමම ගිහින් මට සපත්තු දෙකක් දුන්නා... හීල් එක තියෙන සපත්තු දෙකක්... සුදුපාට... එයා ඒ දෙක මට දීලා සපත්තු දාලා බලන බෙන්ච් එක ළඟ... මිරර් එකකුත් තියෙනවා ඉස්සරහා... අර අන්කල් මට සපත්තු දෙක දීලා ඇවිත් අර බෝඩ් එක ළඟම බිම වාඩි වුණා... හරියට අර පොඩි අයට සපත්තු දාලා බලන්නේ අම්මලා තාත්තලා ඒ වගේ...
එතකොට ඒ ෂොප් එකේ වැඩ කරන අය ඇවිත් උදවු කළේ නැද්ද...
නෑ... මොකද මේ අන්කල් මගේ තාත්තා කියලා ඒ අය සිතන්න ඇති... කොහොම හරි එහෙම සපත්තුව මං දාන්න හදන කොට එයා ඒක අරගෙන එයාම මගේ කකුලට දාන්න හැදුවා... ඒක දාන්න ඕනේ එජෙස් කරලා ඇදලා... ඒක දාන හැටි මං දන්නවා... ඒ වුණාට අර අන්කල් ඒක දැනගෙන හිටියේ නෑ... එයා මගේ කකුල අල්ලගෙන අමාරුවෙන් ඒක දාන්න හැදුවා... ඒ අතරේ මට තේරුණා මෙයා සපත්තුව දාන්න නෙවෙයි මේ හදන්නේ කකුල අල්ලගෙන අතගානවා කියලා...
එතකොට ඔයා දාගෙන හිටිය සපත්තු...
ඒවා ගලවලා එයා අතට ගත්තා... කොහොම හරි අර සපත්තුව හිරයි කියලයි එයා හිතුවේ... ඒ ගමන එයා තව සපත්තු ජෝඩුවක් ගන්න බැලුවා... කකුල අතඇරලා... ඒ අතරේ ඒ සෙරෙප්පු ජෝඩුවක් අර ගත්තා... එයා ඒකත් මට දාන්න හැදුවා... කකුල අල්ලගෙන... මං ඒ ගමන ඒ සපත්තු ජෝඩුව අරගෙන දඩ බඩ ගාලා දාලා... මිරර් එකට ඒක පෙන්නලා.. ආ... මේ ජෝඩුව ඇති අන්කල් කියලා එයා අතට ගලවලා දුන්නා... ඊට පස්සේ එයාගෙන් මං මගේ සපත්තු ජෝඩුව අරගෙන දාන්න හදද්දි එයා නැමිලා මේස් දෙක දාන්න හැදුවා... මං ටක් ගාලා මේස් දෙක දාගෙන සපත්තු දෙකත් දාගෙන දුවලා ඩෝ එක දිහාට ආවා... මගේ ස්කූල් බෑග් එක කවුන්ටරේට දීලා ගියේ... ඒ අන්කලුයි ටෝකන් එක ගත්තේ... ඒ ගමන මං බෑග් එක ගන්න හදද්දි අර මනුස්සයා ඇවිත් ටෝකන් එක දුන්නා... මං බෑග් එක අරගෙන පාරට බැහැලා දුවලා ගියා...
අර මනුස්සයා අතේ ඔයා තේරුව සපත්තු දෙක තිබුණද...
සපත්තු දෙක තිබුණේ නෑ... සපත්තු දෙකක් ගන්න තරම් වෙලාවක් එයා හිටියේ නෑ... මං පඩි පෙළ බහින කොටම එයත් පඩි පෙළ බැස්සා...
කතාව නම් පොඩියි... ඒ වුණාට මේ වගේ තව කීයක් දැරියන්ට මේ මනුස්සයා සෙරෙප්පු අරන් දීලා තියෙනවද දන්නේ ඒ අයමයි... කොහොම හරි මේ තත්ත්වය ගැන බාලිකා විදුහල්වල විදුහල්පතිතුමියනුත් දැනුවත් කිරීම් කරනවා... මේ වගේ නොසණ්ඩාලයකුට තවත් හුඟක් දේවල් කරන්න පුළුවන්... සෙරෙප්පු කියන්නේ පුංචි දෙයක්... ඇඳුමක් ෆිටෝන් කරන්න කිව්වොත් ඒක ඊට වැඩි දෙයක්... ෂොප්වල ඉන්න වැඩ කරන අය හිතන්නේ ඒ එන්නේ තමන්ගේ කෙනෙක් එක්ක දරුවෙක් කියලා... ඒ අයටත් කරන්න දෙයක් නෑ... මේ කතාව මට කිව්ව දැරියගේ පැත්තෙත් ලොකු වැරැද්දක් තියෙනවා... නොදැනුවත්වම හෝ තවත් කිසිවකුගේ ගොදුරක් වෙන්න ඉඩ දීම... ඒත් ඕනෑම කෙනෙක් අහිංසක මූණක් මවාගෙන අනේ මට උදවු කරන්න කියලා බැගෑපත් වුණොත් මං වුණත් එහෙම කරයි... කොහොම හරි මේ ගැන සමාජේ දැනුවත් වෙන එක වැදගත්... ඔබේ දුව පුතා මේ කාමාතුරයන්ගේ පවස නිවන නිමිත්තක් කර ගන්න ඉඩ හසර සලසා නොදීමයි වඩා වැදගත්... ඉතින් කවදා හරි දවසක මේ වගේ සපත්තු සෙල්ලමක් මට වුණොත් ඒ අන්කල්ගේ රෙදි නැතිවයි මං නම් යවන්නේ...
මව්බිම පුවත්පත් ඇසුරෙනි
Other Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්රතිෂ්යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
AC හීතල සමඟ එන ලෙඩ
ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
අඹ කනවානම් මේකත් දැනගන්න.
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
නිරුවතින් වැඩ කරන කොම්පැණිය
ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
නයි කයිද රෝස් පාන් කිව්වලු
ගණිකාවක් එක්ක ලැග්ගොත්
අනතුර අතලග
කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
යනකොට දඹදිව දැන ගමු මේ බව
ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
පට්ට පටපට
ගෑණු
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
Amazing!!Cute puppy Born Now
Patta Couple Dance
Best magic Must watch
America’s Got Talent 2017 Magicians
Other threads
Natasha Belle Images collection 1 2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
Best & Trust Online Shopping Sites-chatting thread
Malaysia Flight MH370 Missing-Web sites Gossips

Last edited: