බාලිකා පාසල් වල ලිංගිකත්වය

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒක මචන් ඒ අයගේ පෞද්ගලික කැමැත්ත. උන් මොනවා කලත් උබටවත් මටවත් ඒක නරකයි කියන්න අයිතියක් නැහැ. උඹ හිතන මිම්මෙන් මැනලා අනිත් මිනිස්සුන්ව හදන්න යන එක පිස්සුවක්!

    මේ තියෙන්නෙ උඹේ ත්‍රේඩ් ලිස්ට් එක, ඔක්කොම 18+ ඒවා නේ බන්?
    d6c7c6e5872a4aea956b82c.png


    uba nam mage fake ma thama:rolleyes:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඒක මචන් ඒ අයගේ පෞද්ගලික කැමැත්ත. උන් මොනවා කලත් උබටවත් මටවත් ඒක නරකයි කියන්න අයිතියක් නැහැ. උඹ හිතන මිම්මෙන් මැනලා අනිත් මිනිස්සුන්ව හදන්න යන එක පිස්සුවක්!

    මේ තියෙන්නෙ උඹේ ත්‍රේඩ් ලිස්ට් එක, ඔක්කොම 18+ ඒවා නේ බන්?
    d6c7c6e5872a4aea956b82c.png


    උඹ නම් මැට්ටෝ අධික ලිංගික අසහනයකින් සහ විකෘති ලිංගික මානසිකත්වයකින් පෙලෙන බවනම් මේ ත්‍රෙඩ් ටිකෙන්ම පේනවා.
     
    Last edited:

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    Thamange kamaththa anuva Lesbian , Straight, Gay eka theeranaya wenne.. anith ayage mathayata garu karanna purudu wenna machan iskole kale ubalata love karanna puluvannam anith aya monava kalath ubalata mokada? magic nemei lesbian , gay scene dan.. Mama gihipu iskole mulinama mixed ekak OL wenakan giye ekata oke sathiyakata sarayak couple ekak mona hari karala mattu wenava kwadawath as karala naha awawada denava vitarai un hadenava eva ahala. AL karanna colombo school ekakata aava eka boys school ekak eketh ona taram gay un hitiya ehema unta kawruth gal gahala maranna giye naha poddak bite ekata gaththata.. Thaman straight kiyala naith hamoma ehema wenna one naha.
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    වැඩකට ඇති දෙයක් දාපන් බන්.. උන්ට හොදනම් අපිට පාන් ද..?
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඒක මචන් ඒ අයගේ පෞද්ගලික කැමැත්ත. උන් මොනවා කලත් උබටවත් මටවත් ඒක නරකයි කියන්න අයිතියක් නැහැ. උඹ හිතන මිම්මෙන් මැනලා අනිත් මිනිස්සුන්ව හදන්න යන එක පිස්සුවක්!

    මේ තියෙන්නෙ උඹේ ත්‍රේඩ් ලිස්ට් එක, ඔක්කොම 18+ ඒවා නේ බන්?
    d6c7c6e5872a4aea956b82c.png


    d6c7c6e5872a4aea956b82c.png
    http://www.elakiri.com/forum/search.php?searchid=9636236
    උබ දාල තියන හැම ත්‍රෙඩ් එකක්ම වගේ 18+ ,එහෙම බලාගෙන ගියාම උබට තියනව මේ ඔක්කොටම වඩා මානසින් අසහනයක්..

    උබට දාන්න content ඉවර නම් ත්‍රෙඩ් නොදා හිටපන් , ඉස්කෝලේ යන කෙල්ලන්ගේ පොටෝ දාල පව් වැඩ කරන්න එපා..
    උබේ මුලින් රෙප් කැපුවේ මම , නම දාන්න බැරිඋනා..

    උඹ නම් මැට්ටෝ අධික ලිංගික අසහනයකින් සහ විකෘති ලිංගික මානසිකත්වයකින් පෙලෙන බවනම් මේ ත්‍රෙඩ් ටිකෙන්ම පේනවා.

    :yes::yes:
     

    ~ $uCkEr ~

    Banned
    Jun 18, 2012
    43
    4
    0
    රෙප් ලැබෙනව නම් තොපි අම්ම තාත්තගෙ හරි වැල සීන් ගෙනත් දායි.. මොන්ටිසෝරි වත් ගියෙ නැද්ද බන්?
    මැට්ටා;13260591 said:
    අනේ මන් වගේ මැට්ටෙක් ....
    තූ විතරක් මන් වගේ ගොන් පකෙක් ..
    :baffled::baffled::baffled::baffled:
    පවු බන් ඌම ඌ ගැන කියනව ළිඳ පමණි... අනාතයා
     
    ඇයි මේ මල්ලිලා බොරුවට කෑ ගහන්නේ ?

    ඇයි මේ මල්ලිලා බොරුවට කෑ ගහන්නේ ?

    මම 18+ ලිපි දාන එක ඇත්ත ..
    නමුත් මම කවදාවත් කිසිම ආගමකට අපහස කරලා නෑ , කිසිම ජාතියකට බැනල නෑ , මුස්ලිම් සහෝදරයන්ට ගෙරි හම්බ හුත්*ගේ පුතාල කියල බැනල නෑ ..
    අපි මචන් ජාති බේද ඇති කරලා නෑ ..

    අනිත් එක තමයි මචන් ,
    මම 18+ දන්නේ ඒවා කොල්ලෝ බලන නිසා .. එක මම දන්නේ මට ලැබෙන Rep + වලින් සහ මගේ Threads වලට ලැබෙන comments වලින් .
    කොල්ලෝ 18+ වලට අකමැති නම් මම මුල්ම 18+ Thread එක දැම්ම වෙලාවේ කියන්න ඕන

    " අනේ මචන් අපි 18+ බලන්න කැමැති නෑ , අපි ඕවට බයයි , අනේ අපි කුක්කු බබාලා , වැසිකිලි යන්නෙත් අම්මගෙන් අහල බන් " කියල

    ඒ වෙනුවට මට ලැබුන comments තමයි
    " ඒ මචන් තව තව දාපන් , සිරා Thread එක බන් , පට්ටයි ඩෝ , මෙන්න මගෙන් Rep + 7 ම, උබ නම් එල කොල්ලෙක් කියල " වගේ ඒවා .

    බොරු නම් උබල දැන් ගිහිල්ල මගේ 18+ threads ඔක්කොම check කරපල්ලා ඒ එකකවත් මට බැනල තියනවද කියල බලන්න .
    අනිත් එක මම දැනට ලැබිල තියන Rep 672 ම ලැබිල තියෙන්නේ 18+ දාලා .. මම දාන threads වලට අකමැති නම් දෙන්නේ REP - 672 ක්
    නමුත් මට තියනවා මගේම කියල යම් කිසි limitation එකක් , ඉන් එහාට මම යන්නේ නෑ
    කවදාවත් මම මෙතන Full Nude දාලා තියනවද ?
    මචෝ , දැන් එදා සමාජය වගේ නෙවෙයි දැන් වෙනස් .. උබ ආර්ථික විද්‍යාවේදී අහල තියනවද ඉල්ලුම් සැපයුම් න්‍යාය ගැන ? ඉල්ලුමට තමයි සැපයුම .

    අනිත් එක උබල දන්නවද Thread එකකට 18+ කියල දාන්න හේතුව ?
    18+ කියල දාන්නේ ඇතුලේ තියෙන්නේ වැල කියල කියන්නවත් , ඇතුලේ තියෙන්නේ කුණුහරප කියලවත් , ඇතුලේ තියෙන්නේ Blue කියල කියන්නවත් නෙවෙයි
    ^ මෙහි ඇතුලත් දේ වඩාත් සුදුසු වන්නේ වැඩිහිටියන්ටයි , එම නිසා කුඩා ළමුන් ප්‍රවිෂ්ඨ වීමෙන් වලකින්න / කුඩා ළමුන් සිටින තැනකදී ප්‍රවිෂ්ඨ නොවන්න ^
    කියන තේරුමයි 18+ කියන සංකේතය තුල ගැබ් වෙලා තියෙන්නේ ..


    ඔන්න මම මට කියන්න තියන ටික ඉතාමත් කෙටියෙන් කිවුවා . මොනවත් ගැටළුවක් තියනවා නම් අහන්න .
    ආ මන් අයෙමත් කියන්න කැමැතියි ජාති බේද ඇති කරන Threads දානවට වා 18+ Threads දාන එක ගොඩක් හොදයි කියල ..
    ආ තව දෙයක් නම මැට්ටා උනාට මම මැට්ටෙක් නෙවෙයි ...
     

    ~ $uCkEr ~

    Banned
    Jun 18, 2012
    43
    4
    0
    අනේ පොන්නයො මෙතන අපි උබට කියල තියෙන්නෙ ස්කෝලෙ යන කෙල්ලනෙගෙ phots දාන්න එපා කියලනෙ. අපිත් ස්කොලෙ කොල්ලො සෙට් එකක් එකතු උනාම පිස්සු වැඩ කලා. ඇයි උන්ට තහනම්ද? මොලේ අමාරු මානසික අසහනකාරයෙක් නෙ උබ.
     
    Last edited: