බාලිකා භූතියක් (මහනුවර)

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වැව අයිනෙ ඉස්කෝලෙ බං.
    මේක බොරුවක් ලු.මේ ලමයා (මැරුනා කියන )දැම්මෙ මේ ජාතියෙ සපත්තුත් නෙවෙයිලු.ෆ්ලැට් මොඩල් එකලු දැම්මෙ.(සුදු පූසා දන්නව ඇතිනේ)
    අනික කපලා තිබුනෙ අනික් කකුලලු.
    ලමයෙක් 1 වසරට දාගන්න බැරි උන තරහ පිරිමහ ගන්න කෙනෙක් කරපු දෙයක් කියලත් කතාවක් තියෙනවා.
    ඒත් ඇත්ත දන්නෙ කවුද කියලා දෙයියො තමයි දන්නෙ.
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    576103_3940548627128_697581394_n.jpg



    603378_3947984973032_215455252_n.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    නැ.... :shocked:

    එයාලා යන්නේ පාවෙලද?
    ලගට එනකොට හිතලක් දැනෙනවද?
    godak un pawela wage udin thamai yanne,, heethalata mawiluth kelin wenwa,, onima nam test karala balapan langata gihin :P
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    තාක්ෂනය කොච්චර දියුණු උනත් අපිට බුතයෝ වගේ අමුනුස්ස වර්ග නැහැයි කියන්න බෑ
    මට අත්දැකීම් තියනවා
    මේක ඇත්තද බොරුද කියන්න නම් මං දන්නේ නෑ
    6+
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තාක්ෂනය කොච්චර දියුණු උනත් අපිට බුතයෝ වගේ අමුනුස්ස වර්ග නැහැයි කියන්න බෑ
    මට අත්දැකීම් තියනවා
    මේක ඇත්තද බොරුද කියන්න නම් මං දන්නේ නෑ
    6+
    :yes::yes::yes:
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මිනිස්සු මෙහෙම ගොන් ආතල් වලටත් අහුවෙනව නෙ. :D