apo oya skole holman guhawak ,, inna kelloth holman wagei![]()

godak un pawela wage udin thamai yanne,, heethalata mawiluth kelin wenwa,, onima nam test karala balapan langata gihinනැ....
එයාලා යන්නේ පාවෙලද?
ලගට එනකොට හිතලක් දැනෙනවද?

තාක්ෂනය කොච්චර දියුණු උනත් අපිට බුතයෝ වගේ අමුනුස්ස වර්ග නැහැයි කියන්න බෑ
මට අත්දැකීම් තියනවා
මේක ඇත්තද බොරුද කියන්න නම් මං දන්නේ නෑ
6+


