බාල අපරාධ කාරයන්ට ටිං ටොං කරන්න යන්නෙ

topkollek

Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,445
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බාල අපරාධ කාරයන්ට ටිං ටොං කරන්න යන්නෙ

    baala_aparada.jpg

    මේව පත්තරකරයො ඔහේ ආවට ගියාට ලියන ලිපි. මේ කියන බලධාරියො කවුද? ඇයි නමක් නැත්තෙ?
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නිසරු බවට පත්වෙලා නවතිනවනම් ඒ වැඩේ පනින රිලවුන්ට ඉනිමං තිබ්බ වගේ කොන්ඩම් වියදමකුත් නැහැ පාර්ට්ටයිම් වටේම ඉන්න ගෑණුන්ට අහවල් එක කරන්න ගනීවි

    sirane bn :eek:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113

    විදිමත් විදියකට ඕක ගෙනාව නම් හරි.. ඔහොම තමයි කරන්න ඕනි. ස්ත්‍රී
    දුෂකයෝන්ට.:angry::angry: සනී අක්කා දැක්කත් නගින්නේ නැතිවෙන්න ගහන්න ඕනි
    ඉන්ජෙක්ෂන් එක. අහවල් එකටම :rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔව් බන් දැක්කනේ අර සේයා ගේ සීන් එකේදී.
    ඔය නීතිය කලින් තිබුණා නම් මෙලහකට
    සේයාගේ තාත්තා, සීයා, අර ඉස්කෝලේ කොල්ලා, ගෙවල් ලග මනුස්සයා,
    කොන්ඩයා.. මුන් ඔක්කොම පොන්න්යෝ කරලා කොටදෙනියාවේ ඕ.අයි.සී.:lol::lol:

    විදිමත් විදියකට ඕක ගෙනාව නම් හරි.. ඔහොම තමයි කරන්න ඕනි. ස්ත්‍රී
    දුෂකයෝන්ට.:angry::angry: සනී අක්කා දැක්කත් නගින්නේ නැතිවෙන්න ගහන්න ඕනි
    ඉන්ජෙක්ෂන් එක. අහවල් එකටම :rofl::rofl:

    ඊට පස්සේ ඔය ඉන්ජෙක්ශන් එක අපේ තරහ කරයෙක් හරි මොකක් හරි පාතාලේ ඉන්න එකෙක් අතට ගිහින් හරි .. පලි ගන්න ඔක ගහල ගිහාම කොහොමද

    දන්නෙම නැ පොන්ස් වෙලා ඉදි මල හත් ඉලව්වයි චාමර
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඊට පස්සේ ඔය ඉන්ජෙක්ශන් එක අපේ තරහ කරයෙක් හරි මොකක් හරි පාතාලේ ඉන්න එකෙක් අතට ගිහින් හරි .. පලි ගන්න ඔක ගහල ගිහාම කොහොමද

    දන්නෙම නැ පොන්ස් වෙලා ඉදි මල හත් ඉලව්වයි චාමර
    ඔය ඉන්ජෙක්සන් එක පෙන්නල කප්පම් ගනියි සල්ලි දුන්නෙ නැත්නම් සොන්නයෙක් කරනව කියල :baffled::P
     

    dushan.prasad

    Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    :lol::lol::lol::lol::lol:
    නිසරු වෙන එක නෙමෙයි බන් ඕකෙන් වෙන්නේ... ලිංගික ආශාව නැති වෙන එක... practically පොන්නයෝ වෙන එක.. ඔය වගේ උන්ට ඔහොම කරන එක හොදයි.. එත් ඉතින් මේක ලන්කාවෙනේ ඕක කොහොම ක්‍රියාත්මක වෙයිද දන්නේ නෑ... අහිංසක මිනිස්සු ටික පොන්නයෝ වෙලා නවතියිද දන්නේ නෑ...:dull: :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම කලාම ජස්ටින් බීබර් වගේ වෙනවලු :shocked: :shocked
    RIP සිඞ්හලුන්ගෙ මියුසික් :sorry: :sorry:
    අච්චර ලොකු රටකට එකෙක් ඉඳල ඔහොම නම්, මෙච්චර පොඩි දූපතකට ඒ ජාතියෙන් ගොඩක් ආවාම කෝමද ආතල් එක :sorry: :sorry:
    මං නං ක්‍රොස්බෝ එකකිං කනට තියාගෙන මැරෙනව සිඞ්හලු :sorry: :sorry:
     

    L-Smoker

    Member
    අපේ පැත්තේ එකෙක් පොඩි කොල්ලෙක්ට කරලා මට්ටු වෙලා
    පොලිසියෙන් උගේ ඇට දෙකම තලලා තිබුනා පාගලා
    ඇට දෙක කාසිය වගේ ෆ්ලැට් වෙලාලු
    දැන් හදන්නත් බැහැලු
    පයිය නගින්නේ නැහැ කියලා ගෑනිත් ගිහින්
    :eek: