බාල අපරාධ කාරයන්ට ටිං ටොං කරන්න යන්නෙ
![]()
මේව පත්තරකරයො ඔහේ ආවට ගියාට ලියන ලිපි. මේ කියන බලධාරියො කවුද? ඇයි නමක් නැත්තෙ?
බාල අපරාධ කාරයන්ට ටිං ටොං කරන්න යන්නෙ
![]()
නිසරු බවට පත්වෙලා නවතිනවනම් ඒ වැඩේ පනින රිලවුන්ට ඉනිමං තිබ්බ වගේ කොන්ඩම් වියදමකුත් නැහැ පාර්ට්ටයිම් වටේම ඉන්න ගෑණුන්ට අහවල් එක කරන්න ගනීවි

විදිමත් විදියකට ඕක ගෙනාව නම් හරි.. ඔහොම තමයි කරන්න ඕනි. ස්ත්‍රී
දුෂකයෝන්ට.සනී අක්කා දැක්කත් නගින්නේ නැතිවෙන්න ගහන්න ඕනි
ඉන්ජෙක්ෂන් එක. අහවල් එකටම










ඔව් බන් දැක්කනේ අර සේයා ගේ සීන් එකේදී.
ඔය නීතිය කලින් තිබුණා නම් මෙලහකට
සේයාගේ තාත්තා, සීයා, අර ඉස්කෝලේ කොල්ලා, ගෙවල් ලග මනුස්සයා,
කොන්ඩයා.. මුන් ඔක්කොම පොන්න්යෝ කරලා කොටදෙනියාවේ ඕ.අයි.සී.
විදිමත් විදියකට ඕක ගෙනාව නම් හරි.. ඔහොම තමයි කරන්න ඕනි. ස්ත්‍රී
දුෂකයෝන්ට.සනී අක්කා දැක්කත් නගින්නේ නැතිවෙන්න ගහන්න ඕනි
ඉන්ජෙක්ෂන් එක. අහවල් එකටම
ඔය ඉන්ජෙක්සන් එක පෙන්නල කප්පම් ගනියි සල්ලි දුන්නෙ නැත්නම් සොන්නයෙක් කරනව කියලඊට පස්සේ ඔය ඉන්ජෙක්ශන් එක අපේ තරහ කරයෙක් හරි මොකක් හරි පාතාලේ ඉන්න එකෙක් අතට ගිහින් හරි .. පලි ගන්න ඔක ගහල ගිහාම කොහොමද
දන්නෙම නැ පොන්ස් වෙලා ඉදි මල හත් ඉලව්වයි චාමර






නිසරු වෙන එක නෙමෙයි බන් ඕකෙන් වෙන්නේ... ලිංගික ආශාව නැති වෙන එක... practically පොන්නයෝ වෙන එක.. ඔය වගේ උන්ට ඔහොම කරන එක හොදයි.. එත් ඉතින් මේක ලන්කාවෙනේ ඕක කොහොම ක්‍රියාත්මක වෙයිද දන්නේ නෑ... අහිංසක මිනිස්සු ටික පොන්නයෝ වෙලා නවතියිද දන්නේ නෑ...![]()
![]()
:shocked




![]()
2015-11-10 mawbima


