බාල ගල්අඟුරු පාඩුව කෝටි 224ක් - විගණන වාර්තාව

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,395
    3,716
    113
    මොනර තැන්න
    එච්චර ලොකු ගානක් නෙමෙයි ලංකාවේ උන දේවල් හැටියට
    ඔව් ඔක ජන ගහනයෙන් බෙදල බැලුවොත් එකෙක් ට සතපනහක් වත් වැටෙන්නෙ නැහැ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඔව් ඔක ජන ගහනයෙන් බෙදල බැලුවොත් එකෙක් ට සතපනහක් වත් වැටෙන්නෙ නැහැ
    එනම් අවුලක් නෑනේ . දූශණය නතර කරොත් මේ රට වැටෙනවා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,022
    18,944
    113
    අයියො ඕක මොකක්ද මම තනියම ගෙවන්නම්.

    ඔව් ඔක ජන ගහනයෙන් බෙදල බැලුවොත් එකෙක් ට සතපනහක් වත් වැටෙන්නෙ නැහැ
    ඔන්න ඔහෙ අපේ බිලෙන් රුපියල් 10ක් ම වැඩි කරන්න කියමු. බොරුවට ආණ්ඩු පාඩු ගන්න ඕනෙ නෑනෙ
    ------ Post added on Apr 8, 2026 at 2:27 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    Mun estimated time payak pennuwe cut ekedi, thawa payak wadi karala kotiyama kapiyau bala gal anguru enapu un