බාල ගල් අඟුරු මගඩිය කරපු මාලිමා JVP හොරු දැන් කියන කථාව!

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,061
    113
    ආපු නැව් 12 ම බාලයි. එක නැවකට දඩ ගහලා තාම එක ගෙවලත් නැහැ. තක්කඩියා මිනිස්සුන්ව අන්දනවා :lol: 🤌



    ගල් අඟුරු බාල විතරක් නෙමෙයි මුන්ගෙ නැව් වෙලාවට එවලත් නැහැ


     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,061
    113
    බිමල් නොකියන ගල් අගුරු හොරකමේ ඇත්ත කතාව .

    1- දඩ ගැසුවේ පළමු ගල් අගුරු නැවට පමණකි .
    2- පළමු ගල් අගුරු නැවට ගසන ලද දඩය ගෙවීම සැපයුම් සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇත .
    3- පළමු නැව සහ දෙවන නැව ලබාදුන් ගල් අගුරු බාල බව දැනගත් වහාම ගිවිසුම අවලංගු කල හැකිව තිබිණ . කලේ නැත .
    4- නැව් 13 ම ප්‍රමාදය . නැව් 2 ක් ප්‍රමාද වනවිටම ගිවිසුම අවලංගු කල හැකිව තිබිණ . කලේ නැත .
    5- ජනවාරි මුල් සතියේ දි , අවලංගු කිරීමේ තීරණය ගත්තේ නම් , විකල්ප සැපයුම් කරුවන් තෝරා ගැනීම එම අවස්ථාවේදීම [ජනවාරි දෙවන සතිය] කරන ක්‍රමය ටෙන්ඩරයේම ඇත . එය කලේ නැත .
    6- 2025 අප්‍රියෙල් දැමියයුතු ටෙන්ඩරය , 2025 අගෝස්තු 16 තෙක් ප්‍රමාද කිරීම සහ ඉන්පසු ව්‍යාජ ඉක්මනක් මවා පෑම ඇමති ජයකොඩි කල තක්කඩි වැඩකි .
    7- ඇමති, රුසියාවේදී 2025.10.15 දින රහසිගතව ටෙන්ඩර්කරු මුනගැසීම දුෂණයක ලකුණකි .
    8- රටට වඩා ගල් අගුරු සපයන Trident champer සමාගමට ආදරය කරන බිමල් වැනි ඇමතිවරු ගැන තීරනය පුරවැසියන් අතය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ගල් අඟුරු බාල විතරක් නෙමෙයි මුන්හේ නැව් වෙලාවට එවලත් නැහැ
    ගල් අගුරු කොන්තරාත් එක දිලා තියෙන්නේ නැවු නැති කොම්පැනි එකකට යකෝ🤣
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    ගල් අගුරු කොන්තරාත් එක දිලා තියෙන්නේ නැවු නැති කොම්පැනි එකකට යකෝ🤣
    එහෙම තමයි... ජාත්‍යන්තර 'ජයශාන්ත අයියලා' තාම එච්චර දියුණු නෑ... අවුරුදු 2-3ක් යද්දි සහෝදරවරුන්ගේ පිහිටෙන් ගනීවි නැව් 10ක් විතර...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    එහෙම තමයි... ජාත්‍යන්තර 'ජයශාන්ත අයියලා' තාම එච්චර දියුණු නෑ... අවුරුදු 2-3ක් යද්දි සහෝදරවරුන්ගේ පිහිටෙන් ගනීවි නැව් 10ක් විතර...
    මොකක් හරි හොර ගෙමක් ගහනවා අප්‍රිකාවෙන් ගල් අගුරු ගන්න්වා කියලා නැවුවලට ඉන්දුනිසියාවේ බාල ගල් අගුරු පටවනවා වගේ මුන් එකයි ගල් අගුරු බාල
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,712
    113
    35
    Spain
    මට නම් මුන් තිත්ත වෙලා, මුන්ට ඒ කාලේ තිබ්බ දහසක් විසඳුම්, ඕන දෙයක් ගැන විසඳුම්. මේ ප්‍රශ්නෙම අවුරුදු 2කට කලින් මුගෙන්ම ඇහුවා නම් බලාගන්න තිබුන මුන්ගේ උත්තර!
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    ආපු නැව් 12 ම බාලයි. එක නැවකට දඩ ගහලා තාම එක ගෙවලත් නැහැ. තක්කඩියා මිනිස්සුන්ව අන්දනවා :lol: 🤌



    ගල් අඟුරු බාල විතරක් නෙමෙයි මුන්ගෙ නැව් වෙලාවට එවලත් නැහැ



    @shenat මෙහෙ වර ලැට් පොන්නයා, හෝදපිය මේක 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads