බාල පෙට්රල් - නෙත් FM
බාල පෙට්රල් ගෙන්වීමෙන් වාහන හිමියන්ට සිදුවූ අපහසුතාවය සහ පාඩුව ගැන පහුගිය කාලයේම කතා කෙරුනා.. නමුත් මේ වෙනුවෙන් වන්දු මුදලක් ගෙවන බව පසුව සඳහන් උනා.. නමුත් එය කොතරම් ප්රෝඩාවක්දැයි නෙත් එෆ් එම් කල බැලුම්ගල වැඩසටහනින් අනාවරනය උනා.. බලන්න මෙතරම් වංචා සිදුවෙද්දිත් රජය ඒවාට ඉඩදී බලාසිටින හැටි.. ඇමතිවරයා මග හරින හැටි.. සභාපති කුණුහරප කියන හැටි.. මේවා ඇහුවම මොකද හිතෙන්නේ.. මට හිතෙන දේවල් මගේ හිතේම තිබුන දෙන්.. අනේ මගේ රට..



