බාල පෙට්‍රල් - නෙත් FM

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බාල පෙට්‍රල් - නෙත් FM

    බාල පෙට්‍රල් ගෙන්වීමෙන් වාහන හිමියන්ට සිදුවූ අපහසුතාවය සහ පාඩුව ගැන පහුගිය කාලයේම කතා කෙරුනා.. නමුත් මේ වෙනුවෙන් වන්දු මුදලක් ගෙවන බව පසුව සඳහන් උනා.. නමුත් එය කොතරම් ප්‍රෝඩාවක්දැයි නෙත් එෆ් එම් කල බැලුම්ගල වැඩසටහනින් අනාවරනය උනා.. බලන්න මෙතරම් වංචා සිදුවෙද්දිත් රජය ඒවාට ඉඩදී බලාසිටින හැටි.. ඇමතිවරයා මග හරින හැටි.. සභාපති කුණුහරප කියන හැටි.. මේවා ඇහුවම මොකද හිතෙන්නේ.. මට හිතෙන දේවල් මගේ හිතේම තිබුන දෙන්.. අනේ මගේ රට..

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බල්ලෝ රජ වූ රටක, උපතින්ම අන්ධවූ නීතියේ අත් පා බිඳදැමූ කල,හොරාගේ අම්මගෙන් නඩු අසා පාළු ගෙයි වළං බිඳින්නට කාගේ තහනමක්ද?????
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බල්ලෝ රජ වූ රටක, උපතින්ම අන්ධවූ නීතියේ අත් පා බිඳදැමූ කල,හොරාගේ අම්මගෙන් නඩු අසා පාළු ගෙයි වළං බිඳින්නට කාගේ තහනමක්ද?????

    කාට කියන්නද බං... හොඳක් නම් වෙන්නේ නෑ රටේ දේපල හොරා කන උන්ට.. බඩ යන්න ඕන..:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කාට කියන්නද බං... හොඳක් නම් වෙන්නේ නෑ රටේ දේපල හොරා කන උන්ට.. බඩ යන්න ඕන..:angry::angry:

    සෙනසුරු ලබා ඇත රණවිරු මැතිදු හ ට
    තෙවසක් ලබා ඇත හිර ගෙයි බත් කන් ට
    නීතිය විහිළුවක් කල රජු හා විනිසුරු කැල ට
    පු.. අරිනු මැන සෙනසුරු වී නොපසුබ ට
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සෙනසුරු ලබා ඇත රණවිරු මැතිදු හ ට
    තෙවසක් ලබා ඇත හිර ගෙයි බත් කන් ට
    නීතිය විහිළුවක් කල රජු හා විනිසුරු කැල ට
    පු.. අරිනු මැන සෙනසුරු වී නොපසුබ ට

    balaganna puluwan hirage pette giyanam senasaru arinne katada kiyala bima dagena :lol::lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    කො කො එන්න ආණ්ඩුවෙ ගූ හොදන සෙට් එක ඇවිදින් මේ ගු පැල්ලමත් මකල යන්න කො එන්න එන්න
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    balaganna puluwan hirage pette giyanam senasaru arinne katada kiyala bima dagena :lol::lol::lol:

    මචං සිරාවටම දුකයි උඹට වෙච්ච දේ ගැන.. බලපන් Members List එකට ගිහිල්ලා.. උඹ - Reputation වැඩිම උන්ගේ පලවෙනි 25 අතරෙ වගේ ඉන්නෙ.. සුනිමල්ලා, Scurvyලාගේ ගොඩට උඹත් වැටුනා.. මටනම් හිතා ගන්න බෑ එකපාරටම උඹට මොකද උනේ කියලා.. එක්කෝ උඹේ Account එක හැක් කරලා වෙන එකෙක් මේක කරනවද? නැත්නම් උඹේ ඔලුවවත් හැප්පුනද?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බල්ලෝ රජ වූ රටක, උපතින්ම අන්ධවූ නීතියේ අත් පා බිඳදැමූ කල,හොරාගේ අම්මගෙන් නඩු අසා පාළු ගෙයි වළං බිඳින්නට කාගේ තහනමක්ද?????

    අනිවා :yes: