බාල බෙහෙත් නිසා - එක දිගට මරණ

EU Trader

Active member
  • Oct 19, 2018
    250
    163
    43
    කවමදාවත් වෙලා නැති දෙයක් මේ වෙන්නේ එක දිගට මිනිස්සු මැරෙනවා බාල බෙහෙත් නිසා..
    මේවට සම්බන්ද උන් කවුද? කොමිස් ගහන්න බාල බෙහෙත් ගෙන්වන්නේ කවුද? මොන ඇමතිද?


    "දහඩිය කදුලු විදිමින් රට වෙනුවෙන් අසීමිතව බදුගෙවන මිනිසුන්ම අබලන් පාලම් මත,බාල බෙහෙත් මත මිය යන්නේ නම් එවන් රටකට පාලකයන් කුමටද.."
     
    Last edited:

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    කවමදාවත් වෙලා නැති දෙයක් මේ වෙන්නේ එක දිගට මිනිස්සු මැරෙනවා බාල බෙහෙත් නිසා..
    මේවට සම්බන්ද උන් කවුද? කොමිස් ගහන්න බාල බෙහෙත් ගෙන්වන්නේ කවුද? මොන ඇමතිද?
    කවදාවත් උන නැති දෙයක් කිව්වේ.

    කඩුවෙල සාදුගේ ත්‍රීසම් එක වගේ එකක්ද?

    කී දෙනෙක් මලාද දැනට ?

    මීට ඉස්සර එහෙම වෙලා නැද්ද?

    බංකොලොත් රටක බෙහෙත් නැතුවත් මිනිස්සු මැරෙන්න පුළුවන් නේද.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,088
    113
    අදත් පේරාදෙණිය හොස්පිට්ල් එකට පොඩි බඩේ අමාරුවකට ඇඩ්මිට් කරපු කෙල්ලෙක් ඉන්ජෙක්ශන් එකක් විද්ද ගමන් මැරිලා නේද? මුං කොමිස් කුට්ටි වලට බාල බෙහෙත් ගෙන්නනවා ඊටපස්සෙ උන්ට ලෙඩක් උනාම සිංගා යනවා. වේසම රටක් තමා මේක. සුපිරිම ආතල් එක් කියන්නෙ ඔය බෙහෙත්. විසවෙලා 100ක් එකදිගට මැරුනත් ඕව ගෙන්නපු එකෙක්ටවත් නිය පොත්තකටවත් මුකුත් වෙන්නෙ නැති එක. ඉහලම තැන ඉදන් පහලම තැන වෙනකන් ඔක්කොටම සම්තිං දීලා කටවල් වහලා ඇත්තෙ
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    this is the most profitable business in the SL.

    some time ago gov/someone released an actual cost vs buying price for some medical instruments/medicines.

    some items were cost as Rs.5-10 per item
    guess the buying rate its fricking 500-900

    some are way worse like 1000% profit margin.

    i don't have the article or document contain the figures and items list to post here. :(

    I heard Mr.Senaka Bibile was assassinated . then the

    most recent incident is Government database was hacked and wiped out.

    We really need to implement Sharia Law for all the crimes or have a ruler like Premadasa .
     
    • Like
    Reactions: Daminduwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,419
    49,799
    113
    සේදවත්ත
    කවමදාවත් වෙලා නැති දෙයක් මේ වෙන්නේ එක දිගට මිනිස්සු මැරෙනවා බාල බෙහෙත් නිසා..
    මේවට සම්බන්ද උන් කවුද? කොමිස් ගහන්න බාල බෙහෙත් ගෙන්වන්නේ කවුද? මොන ඇමතිද?
    මිලියන 22 ඉන්නවා බන් මේ දුපතේ. අපේ ජනගහන වර්ධන වේගය වැඩී ඉතින් උබට තේරෙනවනේ මොකද කරන්න ඕනේ කියලා 🥲
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Sanwardhana-News.gif
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ධම්මික පැණිය ගැන තමලු එක්ක බුකි ඩොක්ටස්ල කරපු වාද ටික මතක් උනා.
    @lovethebomb උබට මතකද පොරගෙ තර්ක ටික
    එහෙම කියල තමළු වගේ පැණි බූරුවෙක් හරි වෙන්නේ නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    එහෙම කියල තමළු වගේ පැණි බූරුවෙක් හරි වෙන්නේ නෑ
    ඌ හරිද වැරදිද කියන ඒක නෙවෙයි වැඩේ ඒ තර්ක ටිකම දැන් වෙන උන් දැන් කරනවා බාල බෙහෙත් ගැන. 🤣🤣
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    712
    2,060
    93
    33
    ඔය ගොඩක් බෙහෙත් ඉන්දියාවෙන් reject වෙච්ච batches. ඔවා ගෙන්නලා තියෙන්නේ food and drugs authority එක බයිපාස් කරලා නිසා inquiry එකේදී උන්ට වගකීමක් ගන්න බෑ කිව්ව. උබලට අවුරුදු දෙකකට කලින් මතකද sinopharm දෙන්න බෑ කියපු නිසා NMRA - National Medicines Regulatory Authority එකේ හිටපු committee members ලා බල්පැයීම් නිසා ඉල්ලා අස් වෙලා, අස් කරලා ගෝඨාභයගේ හංචයියෝ ටිකක් දාගෙන වැඩි ගණන්වලට sinopharm ගෙන්නුවා. ඊට පස්සේ චන්න ජයසුමන යටතේ ඕකේ තියෙද්දී database delete වුණා. බෙහෙත් වල අවුලට මුන් වග කියන්න ඕනේ. National Medicines Regulatory Authority එකෙන් තමා ගෙනන්න බෙහෙත් වල ප්‍රමිති වලට වගකීම ගන්න ඕනේ. මොකද hospital වල දෙන බෙහෙත් වල හොඳ නරක බලන්න විධියක් නෑ. ලෙඩාට දුන්නාට පස්සේ වෙන දීවල් වලින් තමයි අපි දැන ගන්න වෙන්නේ තියෙන බෙහෙත ඇවුල්ද නැද්ද කියලා. දැන් ලංකාවේම ඔයා බෙහෙත් distribute වෙලා ඉවරයි. මිනිස්සු guinea pig විදියට test වෙනවා. එහෙම ජිවිතේ දෙන මිනිස්සුන්ගෙන් තමයි ඔය ගෙන්නපු බෙහෙත් වල batches හොයා ගන්න වෙන්නේ. අපේ consultant වුණත් කිව්වේ අපි යටතේ ඉන්න ලෙඩෙක් වුණත් කොයි වෙලාවේ මැරෙයිද දන්නේ නෑ. ලැස්ති පිට ඉන්න කියලා. ඉතුරු වෙලා තියෙන්නේ operation කරන එක බෙහෙත් දෙන එක නවත්තන්න තමයි ඉස්සරහට. එක්කෝ ලෙඩ වෙලා මැරෙන්න ලෑස්ති වෙන්න ඕනේ. නැත්නම් බෙහෙත් විෂ වෙලා මැරෙන්න ලෑස්ති වෙන්න ඕනේ.

    IMG_20230712_215003.jpg


    දැන් වගකීම ගන්න වෙන නිසා මෙහෙම කියනවා.

    IMG_20230712_215933.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බෙහෙත් රටින් ගේන්න ඕන නෑ ලංකාවේම හදන්න පුළුවන් කියල නාථ දෙය්යෝද මොකක්ද එකෙක්ගේ අනුගාමික සුමන නම් ඇමතියෙකු වරක් රජවාසල ප්‍රකාශයක් කළා නේද













    මිග් ගේන්න බොරු කම්පැනි අටවපු ගෝටබය වේසිගෙ පුතා සිනොපාම් වලිනුත් කොමිස් එකක් ගන්න එකට අපෘවල් දෙන ආයතනයත් උගෙ හෙන්චයියෝ දාල හදා ගත්ත.
    ඒකෙන් පටන්ගත එක තමා මේ දිගටම යන්නේ කිසිම ප්‍රමිතියක් නෑ දැන් කිසි දෙයකට
     

    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    දහඩිය කදුලු විදිමින් රට වෙනුවෙන් අසීමිතව බදුගෙවන මිනිසුන්ම අබලන් පාලම් මත,බාල බෙහෙත් මත මිය යන්නේ නම් එවන් රටකට පාලකයන් කුමටද..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කවමදාවත් වෙලා නැති දෙයක් මේ වෙන්නේ එක දිගට මිනිස්සු මැරෙනවා බාල බෙහෙත් නිසා..
    මේවට සම්බන්ද උන් කවුද? කොමිස් ගහන්න බාල බෙහෙත් ගෙන්වන්නේ කවුද? මොන ඇමතිද?


    "දහඩිය කදුලු විදිමින් රට වෙනුවෙන් අසීමිතව බදුගෙවන මිනිසුන්ම අබලන් පාලම් මත,බාල බෙහෙත් මත මිය යන්නේ නම් එවන් රටකට පාලකයන් කුමටද.."
    "මුන් පාලකයින් නොව, ඝාතකයින්"