බාල බෙහෙත් සහ ඇන්ටි බයොටික්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    Antibiotics වලින් immune සිස්ටම් එක පහර දෙන්නේ?
    නැත්නම් ආගන්තුක සයිල වලටද? 🧐🧐🧐
    ආගන්තුක සයිලවලට තමයි පහර දෙන්නේ නමුත් ක්‍රියා කාරීත්වය සංකීර්ණ
    තාත්තා බන්
    Heart 1kata stents 3i .කකුල් 2kata stents 5i( angioplasty).

    මට ඉහෙන් බහින ලෙඩක් නෑ .අවුරුදු 8කින් මෙහා උනක් හෙම්බිරිස්සාවක් වත් නෑ
    ඔයා කියලා තියන විදිහ අනුව නන් මට හිතෙන්නනේ තාතට රූමටික් උණ තත්වයක් වගේ තියෙන්නේ..දනිස්ස කැක්කුමයි හදවත් රෝගයි අතර හොද සහ සම්බන්ධවයක් තියෙනවා.Sterptococcus pyogene කියන බැක්ටීරියාව හන්දි ආස්‍ර්තව එන හන්දිපත් රුදාව හදනවා ගොඩක් වෙලාවට දනිස්සේ කැක්කුම තමයි එන්නෙ.මේ බැක්ටීරියාවට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්දතිය හදනවා ප්‍රතිජීවක/antibody මේවා හ්දන්න භාවිතා කරන්නේ ඒ සෛලවල හෝ රෝගය හ්දන ආගන්තුක ද්‍රව්‍යේ තියන මොකක් හෝ සුවිශේෂී ලක්ශනයක්.ඒ ලක්ශනයට කියනවා ප්‍රතිදේහජනකය කියලා/Antigen .රූමටික තත්වයේදී බැක්ටිරියාවේ Antigen එකයි හදවතේ මාංශපේෂි වල තියන ප්‍රෝටීනයි ආසන්න වශයෙන් සමානයි.ප්‍රතිශක්තිකරණ පද්දතියට මේ දෙක වෙන් කරලා අදුරගන්න බෑ.එයා ප්‍රතිදේහ දාලා හද්වතටයි බැක්ටීරියාටයි දෙකටම ගහනවා.හදවතේ පටක දුර්වල වෙනව.හාට් ඇටෑක් හැද්‍ර්න්න පුලුවන් ඉතිං..ඕක තමයි දනිස්ස කෑක්කුමෙයි හදවත් ලෙඩෙයි සම්බන්දේ.. ප්‍රතිජීවක දෙන්න්‍ර්‍ර් බැක්ටීරියාව මරලා ප්‍රතිදෙහ හදන එක නතර කරන්න...ඔක අපේ ඇගෙන් අපේ අගම ලෙඩ කරවන අවස්තාවක්..inflamentary disease එකක්..ඕකට බෙහෙත් දෙන්න තමයි රූමටික සායනයක් හොස්පිටල්වල දාලා තියෙන්න්‍ර්‍ර්..රාල මාමා ඕකත් පටලවාගෙන අලුත් ත්‍රෙඩ් එකක් දාලා තියනවා.ඒකට මෙතන පිලිතුර තියෙනවා එතන කොටන්න කම්මැලියි මට.
     
    • Like
    Reactions: EnIgma001