බාල වයස්‌කාර දියණියගේ පෙම්වතාව ඇඳ යටින් &#3523

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
බාල වයස්‌කාර දියණියගේ පෙම්වතාව ඇඳ යටින් &#3523

Love.png


තම බාල වයස්‌කාර දියණියගේ පෙම්වතා රාත්‍රි කාලයේදී ඇයගේ කාමරයේ ඇඳ යට සැඟවී සිටියදී අතටම අල්ලා ගත් පියකු ඔහු වීරකැටිය පොලිසියට බාරදීමේ සිද්ධියක් වාර්තා වේ. සිද්ධිය මෙසේය.

පෙම්වතාගේ වයස අවුරුදු 20 කි. පෙම්වතියට අවුරුදු 15 කි. ඇය වීරකැටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබයි. ඇයගේ ගම එම ප්‍රදේශයේ වන අතර පෙම්වතා වලස්‌මුල්ල ප්‍රදේශයේ ය. පාසලට ගොස්‌ වලස්‌මුල්ලට ටියුෂන් පංති එන අතර එහිදී ඔවුන් දෙදෙනා මුණගැසී පෙම්වතුන් බවට පත් වී ඇත.

එතෙකින් නොනැවතුන මොවුන් හුදකලාවේ තනි වීමට ද පටන් ගෙන ඇති අතර පෙම්වතියගේ නිවසට ද දින කිහිපයක්‌ ඇය විසින් ඔහු ගෙන්වා ගෙන ඇත.

එක්‌ දිනක්‌ පෙම්වතියගේ පියා මඟුල් ගෙදරක ගොස්‌ ගෙදර එන විට රාත්‍රි 12 පසු වී තිබිණ. පියාට සැක සහිත සෙරෙප්පු කුට්‌ටමක්‌ දොරකඩ ළඟ තිබී ඇති අතර, පියා මේ පිළිබඳව විපරම්කර බැලීමේදී අවුරුදු 15 ක්‌ වයසැති තම වැඩිමහල් දියණියගේ කාමරයේ ඇඳ යට පුද්ගලයකු සැඟවී සිට ඇත.

පසුව මොහුව අල්ලාගෙන වීරකැටිය පොලිසියට රාත්‍රි කාලයේදීම බාර දී ඇත. එදින මැයගේ මව සහ අවුරුදු 7 ක දරුවකුත්, මාස 10 ක දරුවකු ද නිවසේ සිට ඇති අතර, මවට හොරෙන් පෙම්වතා කාමරයට කැඳවා ගෙන ඇත. මීට පෙර මුල් අවස්‌ථාවේ දියණියගේ කාමරයේ ග්‍රිල් සවිකර නොමැති ජනේලයෙන් කිහිප අවස්‌ථාවක්‌ ඇයගේ කාමරයට රිංගා ගෙන ඇති අතර පසු දිනවල රාත්‍රි 11 ට පමණ ගෙදර දොර ඇර පෙම්වතා ඇයගේ කාමරයට ගන්නා බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.:yes::yes::yes:

ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරුන බව ද ඔවුන් විසින්ම පොලිසියට පවසා ඇත. :yes::yes: බාල වයස්‌කාර දියණිය වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, වෛද්‍ය පරීක්‍ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලට යෑවීමට නියමිතව තිබිණි. සැකකාර පෙම්වතා වලස්‌මුල්ල දිසා/ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය පිළිබඳව වලස්‌මුල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේ කොල්ලට අවුරුදු 20ක් නිසා මූට ස්ත්‍රී දූෂණ චෝදනාවක් යටතේද නඩු වැටෙන්නේ කෙල්ල බාල වයස්කාර නිසා? පව් ඉතින් මොනවා උනත්...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ කොල්ලට අවුරුදු 20ක් නිසා මූට ස්ත්‍රී දූෂණ චෝදනාවක් යටතේද නඩු වැටෙන්නේ කෙල්ල බාල වයස්කාර නිසා? පව් ඉතින් මොනවා උනත්...

    :yes::yes:

    හිරේ යයි...

    හිරේ ඉන්න අන්කල්ල මූගේ පුක පලයි...
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,234
    771
    113
    love ilaw moawa unath muu iwarai. sthreedushana, lama apayojana walata athule thamai asaranaya :D :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes:

    හිරේ යයි...

    හිරේ ඉන්න අන්කල්ල මූගේ පුක පලයි...

    සමහර විට එළකිරියේ කා එක්ක හරි සුහද මාරුවක් දාගන්න පුළුවන් වෙයි...ස්කර්වී, ටුපක්, සුදු අසංක වගේ උන් එක්ක කතා කරානම් කොල්ලට මුන්ව යවල ශේප්මන්ට් එකක් ගන්න තිබ්බ...:rolleyes::rofl:

    මුන් සල්ලිත් දීල හරි යයි...:lol:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරුන බව ද ඔවුන් විසින්ම පොලිසියට පවසා ඇත.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,341
    3,135
    113
    6°54′N 79°54′E
    දැන් ඉතින් මහ උළුගෙදර තමය්...අදොව් මේවගේ ගමේ අනාථයන්ට බැරිද අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමේ හෝ ඇප මත නිදහස් වෙන්න :sorry:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මෙන්න කෙල්ලෝ.
    ඒකට ඉතින් අපේ උන්..

    සන්තෝස වෙයන් ඒකට. තොපිට තමයි හිරේ යන්න වෙන්නෙ නැත්තං අන්තිමට. :rofl:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එතකොට බන් ඔය ඇන්ටිලා, අක්කලා බාල වයස්කාර කොල්ලොන්ගේ අල්ලලා, උන් එක්ක සෙක්ස් කරලා බේරිලා ඉන්නේ. මූ නම් සිරාවටම පව්, අවුරුදු 40,50 එකෙක් නම් කමක් නෑ, 20 කියන්නේ මහා ලොකු වයසක් නෙවෙයිනේ. කොල්ලෝ වගේ නෙවෙයි කෙල්ලෝ ඉක්මනින්ම මෝරනවා, එතකොට අවුරුදු 15 කියන්නේ පොඩිම නෑ. මුන් දෙන්නා අනික කපල් එකක්. එහෙම එකකට මේ වගේ වැඩ කරන එක සිරාවටම බලු වැඩක්. දැන් අරූගේ අනාගතයම ඉවරයි.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සන්තෝස වෙයන් ඒකට. තොපිට තමයි හිරේ යන්න වෙන්නෙ නැත්තං අන්තිමට. :rofl:

    මට එන්න කිව්වානම් ඉතින් මම යන්නේ කෙලින්ම සෙරප්පු නැතුව.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට බන් ඔය ඇන්ටිලා, අක්කලා බාල වයස්කාර කොල්ලොන්ගේ අල්ලලා, උන් එක්ක සෙක්ස් කරලා බේරිලා ඉන්නේ. මූ නම් සිරාවටම පව්, අවුරුදු 40,50 එකෙක් නම් කමක් නෑ, 20 කියන්නේ මහා ලොකු වයසක් නෙවෙයිනේ. කොල්ලෝ වගේ නෙවෙයි කෙල්ලෝ ඉක්මනින්ම මෝරනවා, එතකොට අවුරුදු 15 කියන්නේ පොඩිම නෑ. මුන් දෙන්නා අනික කපල් එකක්. එහෙම එකකට මේ වගේ වැඩ කරන එක සිරාවටම බලු වැඩක්. දැන් අරූගේ අනාගතයම ඉවරයි.

    මම දැනගෙන හිටිය උබ ඔය අගේ එකක් මෙතන ඇවිල්ල කියයි කියල...

    බාලවයස්කාර කොල්ලන්ව තියාගෙන ඉන්න ඇන්ටිලත් වැරදි, බාලවයස්කාර කෙල්ලන්ව තොයාගෙන ඉන්න අන්කල්ලත් වැරදි, අවුර්හුදු 17 කියල ලිමිට් එකක් දාල තියන්වනෙ... නීතියක් උනාම හරියට defined වෙන්න ඕනෙ.. නිතියට තිරනය කරන්න බෑ මෝරලද නැද්ද කියල...:dull: අවුරුදු 20 එකෙක් උනාම දැන්ගන්නඕනෙ අවුරුදු 17ට වඩා අඩු කෙල්ලෙක් එක්ක ඉන්න එක නිති විරොදී කියල... he deserves to be punished...
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මට එන්න කිව්වානම් ඉතින් මම යන්නේ කෙලින්ම සෙරප්පු නැතුව.

    සෙරෙප්පු මොනවද මචං මම යන්නෙ රෙදිත් නැතුව
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    සෙරෙප්පු මොනවද මචං මම යන්නෙ රෙදිත් නැතුව
    :D:D
    රෙදිත් නෑතුව ගිහින් උබට පොලිසි යන්න වෙන්නෙත් එහෙම්ම රෙදි නෑතුව මචෝ