බාල ශුක්‍රාණු සහ වටිනා ඩිම්බ | Cheap sperm and expensive eggs

මනුස්ස සත්තුන්ගේ ගැහැණු වර්ගය නිතරම උත්සහ කරන්නේ තමන්ගේ ආකර්ෂණීය භාවය වැඩි කරගන්න. මේකප්, ෆේෂල්, නානාප්‍රකාර කොණ්ඩ මෝස්තර, ඇදුම්, බොටොක්ස්, විලවුන් වලින් විතරක් නවතින්නේ නැතුව සමහර අය සැත්කම් දක්වාම ඕක ගෙනියනවා.
තියෙන අවුල මේකයි මනුස්ස සත්තු අතරේ ගැහැණු අය කලර්ස් පෙන්නන්න දැගලුවට තිරිසන් සත්තු අතරේ කලර්ස් පෙන්නන්න උත්සහ කරන්නේ පිරිමි සත්තු. ඒකට හේතුව තමයි ගැහැණු සතෙක් තමන්ගේ ජීවිත කාලය තුල ඩිම්බ නිෂ්පාදනය කරන්නේ බොහොම සීමිත ගාණක්. ඒත් පිරිමි සත්තු ශුක්‍රාණු අපරිමිත සංඛ්‍යාවක් නිපදවනවා.ඩිම්බ වල සැපයුම අඩුයි ඉල්ලුම වැඩියි ඒ නිසා තෝරගැනීමේ අයිතිය තියෙන්නේ ගැහැනු සත්තුන්ට. ඒ නිසා තමන්ගේ ජාන ඊළඟ පරම්පරාවට ගෙනියන්න නම්, තමා වඩාත් සුදුසු බව ගැහැණු සත්තුන්ට ඔප්පු කරන්න පිරිමි සත්තුන්ට සිද්ධ වෙනවා.
ඉතිරිය කියවන්න http://misterhyde-theotherhalf.blogspot.com/2013/07/cheap-sperm-and-expensive-eggs.html